අනිවාර්යෙන්ම සහෝ එතුමා කලාකරුවෙක් වගේම කොන්ද කෙලින් තිබ්බ මිනිහෙක්
සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන ....
මම මේ සිOදුවට ගොඩක් ආසයි...
Maxxa VDO eka machan...... thnx
yes bro...maxxa vdo eka machan................ elama kiri
yes bro..කපුගේ යන්ගේ මම කැමතිම ගීතය
කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
thanx bro...ඇත්ත යාලුවා..ලස්සන ගීත් ගොඩක් තිලිණ කරපු ලස්සන කටහඩක්..මම හදවතින්ම අදරය කරන මනුස්සයෙක්...
++
කපුගේ කියන්නෙ සිරාම ගායකයෙක්.... මත්පැන් නිසා රටට අහිමි වෙච්ච තවත් වැදගත් පුද්ගලයෙක්...![]()
ඔබට නිවන් සුව...!
