<<<<<<ගුණදාස කපුගේ.... ඔබ සදා අමරණීයයි...>>>>>>

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    අනිවාර්යෙන්ම සහෝ එතුමා කලාකරුවෙක් වගේම කොන්ද කෙලින් තිබ්බ මිනිහෙක්

    ekanam aththa macho. Gunadasa Kapuge mahathmayata sehenna prashna walata muna panna une anit konda pana neti eun athare konda kelin tiyagena hitapua eka.......................

    Guanadasa Kapuge nam Sonduru minisaneni oba apage sith wala sada amaraneeyai .........
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Gunadasa%2BKAPUGE%2BBAR.jpg

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන...

    වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින...

    නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...
     

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28

    සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන ....



    මම මේ සිOදුවට ගොඩක් ආසයි...





    Maxxa VDO eka machan...... thnx​
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    කපුගේ යන්ගේ මම කැමතිම ගීතය

    කොළඹ අහස කළු කරගෙන
    මූදු හුළඟ අඬලනකොට
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ

    මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    කපුගේ යන්ගේ මම කැමතිම ගීතය

    කොළඹ අහස කළු කරගෙන
    මූදු හුළඟ අඬලනකොට
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ

    මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
    yes bro..
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ඇත්ත යාලුවා..ලස්සන ගීත් ගොඩක් තිලිණ කරපු ලස්සන කටහඩක්..මම හදවතින්ම අදරය කරන මනුස්සයෙක්...:yes::yes::yes:


    ++
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    කපුගේ කියන්නෙ සිරාම ගායකයෙක්.... මත්පැන් නිසා රටට අහිමි වෙච්ච තවත් වැදගත් පුද්ගලයෙක්... :(
    ඔබට නිවන් සුව...!