Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]මොකද කියන්නේ කට්ටිය යමුද ට්‍රිපක් [FONT=&quot]ElaKiri Travelars.. [/FONT][FONT=&quot]ලා එක්ක????? :rofl::rofl::rofl::rofl:
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]වෙනදා වගේම ට්‍රිප් එකක් යන්න කියාලා තමා මේ සුදානම.....:D:D:D[/FONT]
    [FONT=&quot]හැබැයි මේක එක දවසක ට්‍රිප් එකක්....:D[/FONT]
    [FONT=&quot]ඒ හින්දා හැමෝටම සහභාගි වෙන්න පුළුවන්.. :rolleyes::rolleyes:
    [/FONT]
    [FONT=&quot]එලකිරියේ යාලුවෝ අදුන ගන්නත් , කතා බහ කරන්නත් හොද අවස්ථාවක්....:rolleyes::rolleyes:[/FONT]

    [FONT=&quot]හැමදාම ට්‍රිප් එකක් ගිහිල්ලා ආවම අපිට කිව්වේ නෑ නැතිනම් අපිත් එනවා කියන හින්දම ඔන්න වේලාසනින්ම අපි ත්‍රෙඩ් එකක් දානවා.. :P:P:P[/FONT]



    [FONT=&quot]අපි මේ පාර යන්න බලාපොරොත්තු වෙන්නේ වෙනදා වගේම කෝච්චියෙන් නුවර හා මාතලේට ....:D:D:D[/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ දළදා මාලිගාව වගේම මාතලේ අලුවිහාරය නරඹන්න කියලා තමා....:P:P:P[/FONT]
    dalada_maligawa_at_dusk1.jpg


    [FONT=&quot]ඉතින් වැඩි වියදමක් යන එකකුත් නෑ ..... :D
    [/FONT]
    [FONT=&quot]එක දවසක එකක් හින්දා ගොඩක් අයට සෙට් වෙන්නත් පුළුවන්...:D:D:D[/FONT]
    [FONT=&quot]ඒ වගේම කලින් කිව්වා වගේ එලකිරියේ යාලුවෝ අදුන ගන්නත් , කතා බහ කරන්නත් හොද අවස්ථාවක්....:rofl::rofl:[/FONT]
    නුවර ඉන්න යාලුවනුත් ඒකතු ෙවන්න..........
    :D:D

    [FONT=&quot]
    2753639403_69f6c424c9_b.jpg

    [/FONT]

    [FONT=&quot]කැමති කට්ටිය මේ ත්‍රෙඩ් එකේ වගේම අපිට [FONT=&quot]PM [/FONT][FONT=&quot]එකක් දාන්න...[/FONT]
    1.gif
    [/FONT]
    [FONT=&quot]වැඩි විස්තර අපි ඉස්සරාහට දෙ[FONT=&quot]නවා...:D[/FONT][/FONT]


    දැනට ජුලි 31[FONT=&quot] ඉරිදා

    [/FONT] කොලඹ කොටුවෙන්.වෙලාව 5:55 පිටත් වෙන කෝච්චියෙන්

    [FONT=&quot] තමා අපි ට්‍රිප් එක යන්න හිතන් ඉන්නේ... :D:D:D:D
    [/FONT]
    [FONT=&quot]කැමති කට්ටිය එකුතු වෙන්න කියාලා [FONT=&quot]ElaKiri Travelars [/FONT][FONT=&quot]ටීම් එක එක සිතින් ඉල්ලා සිටිනවා...[/FONT][/FONT]
    :D:D:D:D:D


    [FONT=&quot]මේ ඉන්නේ අපේ[FONT=&quot] ElaKiri Travelars.. [/FONT][FONT=&quot] සෙට් එක...[/FONT][/FONT]


     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අරේ මේ පාරත් චාමික අයියා එනවා නේද
    එකෙන්ම එකෙන්ම අපි එනවා මම අනිත් සහෝදරයන්ටත් අරධනා කරන්නම් ත්‍රෙඩ් එක දීලා
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් එනෝ..
    :P හැබැයි උඹලා පිහි ගේනවානම් එන්නේ නෑ.. :P
     
    • Like
    Reactions: DAMER

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    appa ehemada..... ela ela eka hondai :D A/L iwara wela ehenam aith kattiyata set wela ela trip ekak yanna beriye....... ;)
    (ape nawoth pawl pansal ne ethakota.... araya ekkama enna beriye hehe :P
    )
    aniwa.......එතකොට යුරාජ් අය්යාවත් එක්කගෙන අපි පව්ල් පිටින් trip යනවා........:D:D:D
     
    Status
    Not open for further replies.