Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේකටත් එන්න full try එක දෙනවා:D:D
මොකද මට Clz තියනවා.:(
ගෙදරින් අවසර අරගෙන එන්න බලන්නම්කො
මේ අර ‍රැව්ල වවාගෙන හිටපු එකත් එනවද දන්නෙ නැහැ නේ :P:P
අපි එනවනම්( $hine ,Load king,chika009) එනවනම්
කලින් දැනුම් දෙන්නම්කෝ
:dull::dull:

3n kattuwa :) enna try ekak denna..ara jeewithe paraduwata tiyala sereppuwak heuwa kollwath ekkan sat ekama enna balanna :D
 

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    3n kattuwa :) enna try ekak denna..ara jeewithe paraduwata tiyala sereppuwak heuwa kollwath ekkan sat ekama enna balanna :D

    හි හි
    අනිව අනිව
    එදත් අවේ ගෙදරින් පැනලනෙ බං
    මේ පාරත් ඒවිදියට ඒවි
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේකටත් එන්න full try එක දෙනවා:D:D
    මොකද මට Clz තියනවා.:(
    ගෙදරින් අවසර අරගෙන එන්න බලන්නම්කො
    මේ අර ‍රැව්ල වවාගෙන හිටපු එකත් එනවද දන්නෙ නැහැ නේ :P:P
    අපි එනවනම්( $hine ,Load king,chika009) එනවනම්
    කලින් දැනුම් දෙන්නම්කෝ
    :dull::dull:
    අනිවා එන්න try පාරක් දාපන් මචෝ........
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    263964_211239495583832_100000933506490_556892_5575025_n.jpg
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mata 31 enna widiyak ne bro..
    Class ekak thiyenawa.
    Last day eka class eke.

    Next time wath balamu.
     
    Status
    Not open for further replies.