Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඕමන්තේ එකට ආවා 21 ක්..මේක ඊට වඩා ළඟ නිසා අනිවා 50 ක් වත් එයි..ඒක නිසා 100 ක් කියල හිතා ගත්තොත් හොඳා..:rofl::rofl::P:P
    මොකද තරින්ද අයියට, ජේ.කේ. ට, නදීරයට එහෙම වැඩිය කන්න බෑ ඕවා ඒකයි...:rolleyes::rolleyes:

    උබට කන්නම බැහැනේ
    :P:P:P:P:P:P:P:P:P:P:P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට එදාට ලෙක්චර්ස් බං..බලමු ෆුල් ට්‍රයි එක දෙනවා....:D:D
    එල එල full try කරන්න එන්න.......මට ඕමන්තේ එකට එන්න බැරි උනානේ........
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කෝච්චියේ වැසිකිලි පහසුකම් තියෙනවාද බං...:rolleyes::rolleyes:

    Perera gen ahanna oone :D


    :p newe mata Pol cake aran waren.. :frown:

    චොකලට් කේක් ඕනේ..:dull::dull:

    :nerd:

    මට එදාට ලෙක්චර්ස් බං..බලමු ෆුල් ට්‍රයි එක දෙනවා....:D:D

    adooo waren kohoma hari..give your best try :)

    ඕමන්තේ එකට ආවා 21 ක්..මේක ඊට වඩා ළඟ නිසා අනිවා 50 ක් වත් එයි..ඒක නිසා 100 ක් කියල හිතා ගත්තොත් හොඳා..:rofl::rofl::P:P
    මොකද තරින්ද අයියට, ජේ.කේ. ට, නදීරයට එහෙම වැඩිය කන්න බෑ ඕවා ඒකයි...:rolleyes::rolleyes:

    :frown: ubata kanna ba... :growl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ පාර නම් පොල් පටවන්න ගියොත් අනිවා 15 දෙනෙක්වත් ඉන්නවා......කෝකටත් car එකෙන් නෙමෙය් ලොරියකින් වරෙන්.........:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: ehenam math ubalata set wennam kadugannawa hariyenwath
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ මිගා බැරි වේය්ද මට ගම්පහ වාසනා cake කඩෙන් cake ගන්න discount card එකක් හදල දෙන්න??????:rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
    :baffled:
    ගම්පහ ඉන්න එවුන්ව දන්නේ නෑ බන්

    :p newe mata Pol cake aran waren.. :frown:

    :P
    බලමු, කේක් ටිකක් ගෙනල්ලා දෙන්නම් :rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mekay machanla wade. ubala dakinna athine me dawaswala Sirase ad ekak daanawa Mayura Mela kiya carnival ekak. e machan mage school eke. api thamay wade karanne 31 kiyanne eke anthima dawasa. balamu man full try karannam peyakata hari ubalata set wenna.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එල එල full try කරන්න එන්න.......මට ඕමන්තේ එකට එන්න බැරි උනානේ........

    අනිවා ෆුල් ට්‍රයි ඒක දෙනවා...:D:D


    Perera gen ahanna oone :D

    adooo waren kohoma hari..give your best try :)

    :frown: ubata kanna ba... :growl:

    මට නම් ඉතින් වැඩිය කන්න බෑ බං..:P:P
    වැසිකිලි ගැන ඇහුවේ මිගාර කේක් ගේනවා කිව්වා හින්ද...:rofl::rofl:
    අනිවා එන්න ෆුල් ට්‍රයි එක දෙනවා...:D:D
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    අනිවා ෆුල් ට්‍රයි ඒක දෙනවා...:D:D




    මට නම් ඉතින් වැඩිය කන්න බෑ බං..:P:P
    වැසිකිලි ගැන ඇහුවේ මිගාර කේක් ගේනවා කිව්වා හින්ද...:rofl::rofl:
    අනිවා එන්න ෆුල් ට්‍රයි එක දෙනවා...:D:D

    ඔය කේක්:P වලත් කීලොගර් දාලා තියෙන්නේ මිගා අයියා:rofl::rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    අනිවා ෆුල් ට්‍රයි ඒක දෙනවා...:D:D




    මට නම් ඉතින් වැඩිය කන්න බෑ බං..:P:P
    වැසිකිලි ගැන ඇහුවේ මිගාර කේක් ගේනවා කිව්වා හින්ද...:rofl::rofl:
    අනිවා එන්න ෆුල් ට්‍රයි එක දෙනවා...:D:D

    aniwa :P nikan hambena assayage dath ganan karanna epa banz :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    තව ටිකකින් Djram කියන එකා ඇවිල්ල කියනවා මේ thread එකේ අඩෝ මට මෙන්න මේ වැඩේ තියෙනවා අර දවසේ දාගත්ත නම් මම අනිවා එනවා කියලා...............:angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.