Kaspersky Help

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    73275_128277187226637_100001330692632_142636_6152647_n.jpg
    Kaspersky-Anti-Virus-2011.jpg

    :(:(:(
    මචන්ල මට ලොකුම ලොකු උදවුවක් ඕනේ
    උඹල බලල ඇති නේද සිරස සුපර් star වලට OFFICIAL COMPUTER SECURITY PARTNER කියල KASPERSKY Dealer කෙනෙක්ගේ නම්බරයක් දානවා ඩයලොග් එකක්.
    මට එක හොයල දීපල්ලකෝ.
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    හාපෝ උන්ගේ අස්ප ගණන්.
    මට ඕනේ අර වැඩසටහනට අනුග්‍රහය දෙන එකා.
    කරුමේ කියන්නේ මට උගේ නමක්වත් මතක නැහැ.
    එක පාරක් කතා කරා.
    උන් කිවුව 845/= ට දෙන්නම් කියල ගන්න තැනක් ඇහුවහම ලිබර්ටියේ බලන්න කිවුව.
    හරියට shop එකෙක් කිවුවේ නැහැ.
    දැන් මගේ ළඟ නොම්බරේත් නැහැ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් ගනින්කෝ එහෙනම්..:dull:

    එහෙම නෙවෙයි බන්:no::no:
    ටිකක් අඩුවට සෙට් උන නිසානේ බැලුවේ.:rolleyes:
    හොඳ පැටියා වගේ කියපන් වස්තුවේ දන්නවනම්.
    :P:P:P:P
     

    Mozilla

    Well-known member
  • එහෙම නෙවෙයි බන්:no::no:
    ටිකක් අඩුවට සෙට් උන නිසානේ බැලුවේ.:rolleyes:
    හොඳ පැටියා වගේ කියපන් වස්තුවේ දන්නවනම්.
    :P:P:P:P

    ඊයා මේකා මොකටද එන්න හදන්නේ වලත්තයා..:oo:
    අඩුවට නෙමෙයි නිකන් දෙන්නද එකක්?trail එකක් දාගනින්.:dull:
    දන්නේ නැ ඔයි:no:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඊයා මේකා මොකටද එන්න හදන්නේ වලත්තයා..:oo:
    අඩුවට නෙමෙයි නිකන් දෙන්නද එකක්?trail එකක් දාගනින්.:dull:
    දන්නේ නැ ඔයි:no:

    තෝ හිතුවේ මම කුමාර කියලද.
    දැන් ඌ බඳින්න යන නිසා තමයි උඹට ඔහොම පෙන්නේ.
    ඉක්මනට සුදු පුසව සෙට් කරා ගනින්.
    නැත්නම් රෝශානයා හරි.

    thanks for bump
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    හාපෝ උන්ගේ අස්ප ගණන්.
    මට ඕනේ අර වැඩසටහනට අනුග්‍රහය දෙන එකා.
    කරුමේ කියන්නේ මට උගේ නමක්වත් මතක නැහැ.
    එක පාරක් කතා කරා.
    උන් කිවුව 845/= ට දෙන්නම් කියල ගන්න තැනක් ඇහුවහම ලිබර්ටියේ බලන්න කිවුව.
    හරියට shop එකෙක් කිවුවේ නැහැ.
    දැන් මගේ ළඟ නොම්බරේත් නැහැ

    845 :shocked::shocked:
    wenna ba