Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    මට එන්ඩ බැරියෝ..............

    00020461.gif



    :(:(:(:(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අප්පා ත්‍රෙඩ් එක දැක්කම සෙට් වෙන්නමයි හිතෙන්නේ. :yes::yes::yes::yes::yes:
    ට්‍රිප් 1ක යන්න පොස්ට් 500ක් වත් දාලා තියෙන්න ඕනෙද? ? ?
    :D:D:D:D:D;)
    පොස්ට් නොදාපු member කෙනෙක් උනත් අව්ලක් නෑ මචන්.........උබ එන්න full try කරපන්......අනිවා සෙට් වෙමු.......
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ මචන් කෙල්ලො එහෙම යනවද
    :rolleyes::rolleyes::rolleyes:
    ගාල්ල පැත්තේ එහෙම කව්රු හරි ඉන්නවා නම් එක්කගෙන ආවට කිසි ප්‍රශ්නයක් නෑ............:love::love::love:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එල වැඩක් අයියා.. අපිත් අදිරි අනාගතේ දී සෙට් වෙන්නම්කෝ.. :D
    උබ ලංකාවට ආව දවසක trip එකක් එක්කගෙන යනවමය්..........:nerd::nerd::nerd:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔව්.. මුන් නම් ලංකාවට එන උන් නෙවෙයි.. අපොයි මුන් නම් :P :P :P
    මුන්ට ඉතින් කොරියාවේ කෙල්ලෙක් කිව්වොත් වෙන මොනවත් ඕනේ නෑ......:angry::angry::angry:
    ඒ වගේද ලංකාවේ ඒවා...........:love::love::love:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මුන්ට ඉතින් කොරියාවේ කෙල්ලෙක් කිව්වොත් වෙන මොනවත් ඕනේ නෑ......:angry::angry::angry:
    ඒ වගේද ලංකාවේ ඒවා...........:love::love::love:

    අඩෝ.. කොරියන් උන්ට මොකුත් කියන්න එපා. මාත් මේ දවස් වල line එක දෙන්නේ කොරියන් එකකට.. ;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අනිවා.. මං එනවා.. එන්න කලින් කියන්නම්කො.. තව ටික කලක් යයි..
    අනිවා අනිවා එන්න කලින් කියපන්.............අපි යමු සුපිරි trip එකක්....
    11.gif
     
    Status
    Not open for further replies.