ඔව් එහෙනං කොටුවටම වරෙන්........ah ehemada ehenam kotuwatama ena eka hodai neda![]()
ඔව් එහෙනං කොටුවටම වරෙන්........ah ehemada ehenam kotuwatama ena eka hodai neda![]()
උබ කවදද බන් ලංකාවට එන්නේ?????හැමදාම එනවා එනවා කියනවා......එත් එන්නේ නැනේ..........

පොස්ට් නොදාපු member කෙනෙක් උනත් අව්ලක් නෑ මචන්.........උබ එන්න full try කරපන්......අනිවා සෙට් වෙමු.......අප්පා ත්‍රෙඩ් එක දැක්කම සෙට් වෙන්නමයි හිතෙන්නේ.
ට්‍රිප් 1ක යන්න පොස්ට් 500ක් වත් දාලා තියෙන්න ඕනෙද? ? ?![]()
ගාල්ල පැත්තේ එහෙම කව්රු හරි ඉන්නවා නම් එක්කගෙන ආවට කිසි ප්‍රශ්නයක් නෑ............මේ මචන් කෙල්ලො එහෙම යනවද
![]()



මෙන්න මිනිස්සු...........නැ මෙ මම අපෙ නංගිවත් එක්ක එන්න හැදුවෙ එකයි ඇහුවෙ![]()
අඩේ පට්ට බන්......yantham mata me sunday off ekak thiyenawa
mamath enawa...![]()
එල වැඩක් අයියා.. අපිත් අදිරි අනාගතේ දී සෙට් වෙන්නම්කෝ..![]()

උබ ලංකාවට ආව දවසක trip එකක් එක්කගෙන යනවමය්..........එල වැඩක් අයියා.. අපිත් අදිරි අනාගතේ දී සෙට් වෙන්නම්කෝ..![]()



මුන්ට ඉතින් කොරියාවේ කෙල්ලෙක් කිව්වොත් වෙන මොනවත් ඕනේ නෑ......ඔව්.. මුන් නම් ලංකාවට එන උන් නෙවෙයි.. අපොයි මුන් නම්![]()
![]()
![]()






Man nathum ohe enna try karannm![]()

උබ ලංකාවට ආව දවසක trip එකක් එක්කගෙන යනවමය්..........![]()
මුන්ට ඉතින් කොරියාවේ කෙල්ලෙක් කිව්වොත් වෙන මොනවත් ඕනේ නෑ......
ඒ වගේද ලංකාවේ ඒවා...........![]()

අනිවා අනිවා එන්න කලින් කියපන්.............අපි යමු සුපිරි trip එකක්....අනිවා.. මං එනවා.. එන්න කලින් කියන්නම්කො.. තව ටික කලක් යයි..