එළකිරි යාලුවෝ මෙකට විසදුමක් දෙන්න ඔයාලගේ හරි අයියලා අක්කලාගේ අත්දැකිමෙන් හරි ස්තූති!!!



itin ban ehema hitiyai kiyala demaupiyanta salakana eka nawthinne nane ban aduma gane masekata sarayak wath eyalata kandy yanna kiyanna ethakota harine![]()


gal kamthi ayalage ammala hamadam dakinna mage yaluwath mathu ahema hamadama dakkinna balanna ithin dennama kamthi dennawama bala ganna ath ammala 2golloma ena ekka naha ne eka gedara inna neda![]()

ane manda ban ehenan itin karanna tiyenne marry nokara inna eka thamai naththan langa gewal wala degollantama padinchi wenna kiyanna naththan nan wena karanna deyak naa 
naththan uta loku geyak hadala okkoma eke padinchiyata giya nan hari![]()
mulinma e demawpiyan ekka eyalata inna puluwanda kiyala balanna.Ehema bari nam kasada badinna epa kiyanna.Eka paththakin hari kepakirimak ATHTHTAMA kaanna kemathi nam kasada badinna kiyanna.Lamaintath hodaine,game yanawa kiyala wenas palathakata yanna puluwanne..![]()
ලොකු ප්‍රශ්නයක් නේද මචන්...
මට හිතෙන විදියට මචන් හොඳම දේ දෙගොල්ලොම ළඟ ගෙවල් වල පදිංචි වෙන ඒක. එතකොට බයකුත් නැනේ. හදිස්සියට අම්මලාව බලන්න දෙන්නටම යන්න පුළුවන්.. හැබැයි ඉතින් කොල්ලටයි කෙල්ලටයි ඉන්න වෙන්නේ කොල්ලගේ ගෙදර තමයි.. ඒත් ඉතින් ටික කාලෙකට කෙල්ලගේ ගෙදරත් ගිහින් ඉන්න පුළුවන්නේ. කොළඹ නුවර නැතුව ලඟින් ගෙවල් අරන් පදිංචි උනානම් හරි නේද මචන්.. එතකොට බයකුත් නැනේ..
♥-Aurora-♥;10740584 said:කාගෙවත් ගේක ඉන්නෙ නැතුව (කොළඹ + නුවර) / 2 තැනකින් පදිංචි වෙන්න කියන්න.
ithin ban telephone thiyene hemadama katha karala wisthara danaganna puluwanne. niwadu dawas walata gedarata gihin balanawa. ona kama thiyenawanam sathiye irida dawasa anith gedara gatha karanna hadaganna puluwanne.
bump