sara wadida manda!!!!!!
sara wadida manda!!!!!!

මට දැන් මගේ ගර්ල්ගෙන් මැසේජ් එකක් ආවා.. වැඩේ හරි.. මට මේ ප්‍රශ්නෙදි සහෝදරයෝ වගේ උදව් කරපු එකට හිටපු ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි.. සමහරු මේක විහිලුවට ගත්තා.. එයාලත් එක්කත් තරහා නැහැ.. ඔයාලගේ සහයෝගය බොහොම ඉහලින් අගය කරනවා.. දැකපු නැති කෙනෙකුට උනත් වචනෙකින් හරි උදව් කරන එක ශ්‍රේෂ්ඨ ගුණාංගයක්.. නැවතත් බොහොම ස්තුතියි.......![]()
eelaga para parissamin owa karapan.. 
suba pathum.. uba me para beruna..eelaga para parissamin owa karapan..
![]()