Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේකනේ බං..
    කෝච්චිය කොහොමත් අඹේපුස්සටම යනවා..
    ඉතිං මට Daily Lift එකක් දුන්න කියලා හිතපංකෝ..

    :P මොකද මම ආවත් නැතත් කෝච්චිය යනවනේ.. :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :frown:
    සින්හබාහු;10746892 said:
    සින්හයා පන්සිල් එහෙමත් සමාදන් වෙලා ඉන්නේ...
    vegetarian වගේ තමයි :baffled::baffled:

    එහෙනම් එන්න පුළුවන්, වෙලාවට තැනට එන්න.. හොයාගන්න අමාරුවෙන එකක් නෑ:rofl:
     
    Jun 14, 2011
    533
    28
    0
    :frown:


    එහෙනම් එන්න පුළුවන්, වෙලාවට තැනට එන්න.. හොයාගන්න අමාරුවෙන එකක් නෑ:rofl:

    එල කිරි එහෙනම්...... තෑන්කියූ මිත්‍රයා....
    වෙලාවට කළාවට මම එහෙනම් කොටුවට සම්ප්‍රාප්ත වෙන්නම්කෝ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සින්හබාහු;10746906 said:
    එල කිරි එහෙනම්...... තෑන්කියූ මිත්‍රයා....
    වෙලාවට කළාවට මම එහෙනම් කොටුවට සම්ප්‍රාප්ත වෙන්නම්කෝ..

    elakiri macho ekenma elakiri
    sinhaya enna bahu deka thiyala enna:lol:
     
    Status
    Not open for further replies.