කලින් ඇවිල්ල ... කෝච්චිය හෝදලා, එන්ජින් ඔයිල් එහෙම චෙක් කරලා තියපන් අපේ සෙට් එකට කරදරයක් නැතුව යන්න එහෙනම් ...![]()
pera num yanna kalin oya okkoma balanwa 
කලින් ඇවිල්ල ... කෝච්චිය හෝදලා, එන්ජින් ඔයිල් එහෙම චෙක් කරලා තියපන් අපේ සෙට් එකට කරදරයක් නැතුව යන්න එහෙනම් ...![]()
pera num yanna kalin oya okkoma balanwa 
හෙහෙ අපෙ හැංගීලා වැඩ නැ නෙ කරන දෙයක් එලිපීට
අනිත් එක ගියාපාර එක ගිහිල්ලා මම නොබි ඉදලාත් මුන් කතා හදලා![]()
ඇයී බන් අර ඇෆ් බී එක පීරෙන්න ෆෝටෝස් දාලා තියෙන්නෙ(4-5ක්)
ආවම බලාගන්නකොමම හෙන චූටී බන්(කෙල්ලො කියන්නෙ)
අපි ගාල්ලෙන් එන සෙට් එක![]()




eeka tama...![]()
එකනේ .. ලොවත් නැති ටැග් ... රන්දීර මල්ලි ඊයේ මට කතා කරලා අහනවා කව්ද මේවා දාල තියෙන්නේ කියල .. ලොල් 

තව නමයය්.......

ජේ.කේ ගේ අහස පේන ඇපැල් කෑලි ...........![]()
(20kta apple gediyak kapana ekath lesima na
)
එතකොට කව්ද ඇපල් කපන්නේ???

එතකොට කව්ද ඇපල් කපන්නේ???
1000 ද???


Maths nowe kale(20kta apple gediyak kapana ekath lesima na
)

