Super Animation Software Creator එකක්.

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    අදත් මම ගෙනාවා Software එකක් . ඒ Animation ගණයේ Software එකක්. මට මේ Soft එක හම්බුනේ ලගදි .. ඒ නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා ......... :)
    මුලින්ම කියන්න ඕනේ මේ Software එක Facial Animation Creator වර්ගයට අයත් Soft එකක්......


    මේ තමයි Software එක ..


    Reallusion Crazy-Talk PRO v6.21


    1308283365569-2226.jpg

    (Reallusion Crazy-Talk PRO v6.21 | 120MB)

    මේ Software එකෙන් Animation එකේ මුහුනේ හැගීම් ඉතාමත් තාත්විකව නිර්මාණය කර ගන්න පුළුවන්. .... මේ Software එකේ විශේෂත්වය වන්නේ එම කාර්ය ඉතාමත් පහසුවෙන් කර ගැනීමට පුළුවන් වීමය .

    මේ Software එක ප්‍රයෝජනයට ගෙන හදපු නිර්මාණ මෙම YOUTUBE VIDEOS තුලින් ඔබට දිස් වේ .













    මේ ආකාරයෙන් මුහුනේ තිබෙන විවිධාකාර හැගීම් හා චලනයන් ඉතාමත් තාත්විකව නිර්මාණය කර ඇත ...


    FEATURES

    CrazyTalk is a revolutionary tool for creating unique digital content. CrazyTalk 6 delivers the ultimate solution for today’s digital content creators looking to add a virtual host, product pitchman or digital actor to their movies, video projects and websites in Stereoscopic 3D.


    *Go from image to animation
    Enhanced facial fitting
    Natural life-like head movement
    Editable teeth, mouth, lips and eyes
    Animate and sync lips




    එහෙනම් DOWNLOADකරලා බලන්නකෝ ...


    DOWNLOAD

    මේ Software එක FULL Version එකක් නිසා තවත් පහසුයි ...



    http://www.filesonic.com/file/1541581961/RI.CrazyTalkPRO6.21.rar@î


    http://www.wupload.com/file/69215661/RI.CrazyTalkPRO6.21.rarg


    http://www.uploadstation.com/file/NdMvPaz/RI.CrazyTalkPRO6.21.rar


    ලින්ක් 3 ක් තියෙනවා කැමති ලින්ක් එකකින් DOWNLOAD කර ගන්න ... :):):):)