NEW COLOR CORD FOR BUSES - SRI LANKA

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ela ela hoda wadak nathnam apita semiluxary bus aduraganna baha un kapati kamata podi board ekakkne gahala tiyenne. naggama gana degunayak illanwa ithin meka ela...
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113

    තෝ කොහෙ දකින්නද....
    ගම්පහට කොහෙද බොල අධි සුබෝපබෝගි...
    ඒක නම් ඇත්ත තමා බන්. ගම්පහ කොළඹ A /C බස් ටිකත් දැන් නැහැනේ! දැන් ඉතින් නිට්ටඹුව කොළඹ ඒවගේ යන්න ඕනේ! මිරිස්වත්තෙන් බැහැල ආයෙත් යන්න ඕනේ! තුක් විතරක්!
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Normal ticket eka 50i nam 150k athe thiyan nagala balamu...ara phones,laptop ehema charge karanna puluwan bus wenna oni!

    කෑම බීම එහෙමත් දෙනවද දන්නෙ නෑ :rofl:
     

    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    Mokakda ban me XL scene eka..අධි සුඛෝපබෝගී ඒවා මම දැකලම නෑ නේ...:no::no:
    දැනට මම මේ බස් දැකල තියෙන්නේ කොලඹ-බදුල්ල,කොලඹ-යාපනය විතරයි.හරියට Tourist coach වගෙමයි.සීට් කඩලා නිදියන්න පුලුවන්. මට යාලුවෙක් කිව්වා,යාපනය බස් වල නං Drink එකකුත් දෙනවලු