2 59 55 55 call karala ahannaමොකක්ද මේ අධි සුඛෝපභෝගී බස් රථ කියන්නේ..............
Mokakda ban me XL scene eka..අධි සුඛෝපබෝගී ඒවා මම දැකලම නෑ නේ...![]()
Mokakda ban me XL scene eka..අධි සුඛෝපබෝගී ඒවා මම දැකලම නෑ නේ...![]()
තෝ කොහෙ දකින්නද....
ගම්පහට කොහෙද බොල අධි සුබෝපබෝගි...

ඒක නම් ඇත්ත තමා බන්. ගම්පහ කොළඹ A /C බස් ටිකත් දැන් නැහැනේ! දැන් ඉතින් නිට්ටඹුව කොළඹ ඒවගේ යන්න ඕනේ! මිරිස්වත්තෙන් බැහැල ආයෙත් යන්න ඕනේ! තුක් විතරක්!
තෝ කොහෙ දකින්නද....
ගම්පහට කොහෙද බොල අධි සුබෝපබෝගි...
Normal ticket eka 50i nam 150k athe thiyan nagala balamu...ara phones,laptop ehema charge karanna puluwan bus wenna oni!

දැනට මම මේ බස් දැකල තියෙන්නේ කොලඹ-බදුල්ල,කොලඹ-යාපනය විතරයි.හරියට Tourist coach වගෙමයි.සීට් කඩලා නිදියන්න පුලුවන්. මට යාලුවෙක් කිව්වා,යාපනය බස් වල නං Drink එකකුත් දෙනවලුMokakda ban me XL scene eka..අධි සුඛෝපබෝගී ඒවා මම දැකලම නෑ නේ...![]()