Bugatti Veyron 16.4 SS

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    යාලුවනෙ මම් දෙක්ක එක්කෙනෙක් Bugatti Veyron 16.4 එක ගෙන ත්‍රේඩ් එකක් දාල තියනව. ඉතින් මම් හිතුව අලුත් Bugatti එක ගෙන ත්‍රේඩ් එකක් දෙම්මොත් හොදෛ කියලා.

    අලුත් එකෙ නම තමා Bugatti Veyron SS. SS කියන්නේ Super Sport කියන එකය්.


    Veyron SS1.JPG

    මේ car එකේ තියෙන්නේ 8 Ltr සිලින්ඩර් 16ක engine එකක්. මේ Engine එකෙන් අශ්වබල 1200 ක් සහ 1106 ක ව්යාවර්තයක් (Toorque) නිපදවනවා. ඒ කියන්නෙ පරන Bugatti එකට වඩා අශ්වබල 200 ක් සහ 250 ක ව්යාවර්තයක්. මේ අමතර අශ්වබල 200ක බලය දීලා තියෙන්නෙ මේ car එක 414kmph speed එකකින් යන්න. කලින් Bugatti එක 407kmph speed එකකින් ගියා.

    ඉතින් ඔගොල්ලො හිතනවා ඇති අමතර අශ්වබල 200න් speed එක වැඩි කරගන්න පුලුවන් 7kmph වලින් විතරද කියල. මෙතනදි තමා යාලුවනේ Physics ඔන වෙන්නේ. සාමාන්යෙන් වස්තුවක speed එක වෙඩි වෙද්දි වාතය මගින් එය මත යොදන ප්‍රතිවිරුද්ද තෙරපුම් බලය වැඩි වෙනවා.

    100kmph speed යනකොට නිකන් වතුර හරහා යනව වගේ. 250kmph speed යනකොට cream එකක් මෙද්දෙන් යනවා වගේ. 400kmph speed යනකොට ජෙලි මිශ්‍රනයක් මෙද්දෙන් යනවා වගේ. මේ හේතුව හින්ද වෙගය වැඩි කරගන්න ඊට සමානව විශාල බලයක් ඔන වෙනවා.

    මේ කාර් එකේ සම්පුර්න body එක හදලා තියෙන්නෙ carbon fibre. ඒවගේම මේකේ තියෙන්නෙ ලේසියෙන් වාතය මගින් ලිස්සලා යන්න පුලුවන් විදිහේ body design එකක්.
    තව මේකෙ තියෙන්නෙ සාමාන්ය tyre නෙමේ. මේ එක tyre සෙට් එකක් ලන්කවෙ සල්ලි වලින් රුපියල් ලක්ශ 35ත් 40ත් අතර ගානක් වෙනවා.

    මේ කර් එකට 0-100kmph speed එකකට යන්න ගතවෙනේ තත්පර 2.5ක් වගේ සුලු කාලයක්. 0-160ක speed එකකට යන්න ගතවෙන්නේ තත්පර 4.5ක් වෙනි සුලු කාලයක්. මේ කර් එකට තමා දෙනට ලොව වෙගවත්ව කර් එකට හිමි ගිනස් වාර්තව තියෙන්නේ. ඒ 431kmphක speed එකක්.

    මම දන්න තව ගොඩාක් විස්තර තියනවා. එඋනට එඋව සින්හලෙන් ට්ය්පෙ කරන්න හුගක් වෙලාව යනවා. ඔගොල්ලන්ට ඔන වාහනයක් ගෙන මගෙන් අහන්න පුලුවන්. SuperCar ගෙනනන් මම හුගක් දේවල් දන්නවා. ඔන අය ඉන්නවානන් මට කියන්න මම ත්‍රේඩ් දාන්නම් හෙබේ සින්හලෙන් දන්නනන් ටිකක් අමරුඉ.

    එහෙනන් කට්ටියට සුභ දවසක්.
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල එල මචන්..... ගොඩක් දේවල් දැනගත්ත මම..... REP +
    Thankz..!!
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    thx

    thx for the reply machan. If u wanna know about super cars and how they've made. mata kiyapan. mama thread ekak dannam.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    thx for the reply machan. If u wanna know about super cars and how they've made. mata kiyapan. mama thread ekak dannam.

    ela ela... keep post..... i want 2 know about chevrolet camaro.... puluwannam sinhalenma daapan machan... :D:D
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එල මචන් මාත් ආසම කාර් එකත් තමයි බුගාටි කියන්නේ:yes:මොකද්ද වේගෙන්ම යන්නේ මසරාටි එකද :oo:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    Top Gear Sinhalen neda? :P

    Any wayz gud work! :D

    ලොල්෴..ඒක තමයි බන් මාත් බැලුවෙ..අහල පුරුදු වදන් ටිකක් කොහොමද මේ ආයෙ පරක් කියවන්නෙ කියල..බැලින්නම් ටොප් ගියර් සීන් එක..
    ඒත් එළකිරි ත්‍රෙඩ් එක..
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Another One Coming

    මම තව car එකක් ගැන දානවා පොඩ්ඩක් කල්පනාවෙන් හිටපල්ලා.
     
    • Like
    Reactions: p990i

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම

    තව මේකෙ තියෙන්නෙ සාමාන්ය tyre නෙමේ. මේ එක tyre සෙට් එකක් ලන්කවෙ සල්ලි වලින් රුපියල් ලක්ශ 35ත් 40ත් අතර ගානක් වෙනවා.


    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif


    Yakooooo mekata tyre daanawata wediya hodai thawa axio ekak gannawa

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif