Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මට නම් තව සෑහෙන කාලයක් යනකම් චොකලට් කේක් දිහා බලන්නවත් බැරිවෙයි :P
     
    • Like
    Reactions: Kalindugayan

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට නම් තව සෑහෙන කාලයක් යනකම් චොකලට් කේක් දිහා බලන්නවත් බැරිවෙයි :P
    සිරාවට මට ආයෙත් chocolate cake දැක්කොත් වමනේ යන size ........:baffled::baffled:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එළකිරි සංචාරකයා කිලෝ 5 ක චොකලට් කේක් පෙට්ටිය කර තියාගෙන.............

    n3nuac.jpg

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අම්මෝ ඔව්.............අද රෑට කන්න ඕනේ නෑ නෑ වගේ.....

    උඹට පිස්සුද බං..
    මම දැන් ඇවිත් ඉදිආප්ප කාලා Ice-Cream එකකුත් කෑවා..

    තව ටිකකින් රෑට කන්නත් ඕනෙ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එළකිරි සංචාරකයා කිලෝ 5 ක චොකලට් කේක් පෙට්ටිය කර තියාගෙන.............


    බැරි බර කරේ තියං..
    දෙපයට වාරු අරං..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උඹට පිස්සුද බං..
    මම දැන් ඇවිත් ඉදිආප්ප කාලා Ice-Cream එකකුත් කෑවා..

    තව ටිකකින් රෑට කන්නත් ඕනෙ..
    යකෝ උබට තියෙන්නේ බඩක්ද???????
     
    Status
    Not open for further replies.