ඔන්න මමත් ගෙදර ආවෝ........අද රැට කන්නත් ඕනේ නෑ වගේ.............මතක ඇති කලෙක මෙහෙම කාල නෑ........මිගාරට පින් සිද්ද වෙන්න මත් වෙනකන් cake කෑවා ..........
ඔන්න මමත් ගෙදර ආවෝ........අද රැට කන්නත් ඕනේ නෑ වගේ.............මතක ඇති කලෙක මෙහෙම කාල නෑ........මිගාරට පින් සිද්ද වෙන්න මත් වෙනකන් cake කෑවා ..........
බුබුවා..........දැක්ක කල්.........onna mama dawalta keweth neha cake kalama bada piruna... ane manda reta kannath be wage dan nikan mokodo mokodo wela wage............. hmmm heta balamu visthare


ටිකක් ඉන්නෝ.....තවම ඒවා computer එකට ගත්තේ වත් නෑ.......ko ko photos dannooooooooooooo.............
ටිකක් ඉන්නෝ.....තවම ඒවා computer එකට ගත්තේ වත් නෑ.......
(ඒත් ඔය CakE මිගාරගේ BakerY එකේ හදපුවාද කියන්නනම් දන්නේ නෑ..) 
කට්ටිය ආවා 17 ද කොහෙද.........මේ trip එකේ අච්චාරු නෙමෙය්.........මේ trip එකේ මාතෘකාව වාසනා cake ........godak kattiya awada malli??
ada achcharu kawe nadda? lol
අම්මෝ..
මිගාර BosSට නම් පින් සිද්ද වෙන්න ඕනෙ..
එවලා තිබ්බා CakE එකක් ආයෙත් ලොවෙත් නැති විදිහට..
මම දැන් පිළිගන්නවා ඒවා පුස් CakE නොවන වග..
(ඒත් ඔය CakE මිගාරගේ BakerY එකේ හදපුවාද කියන්නනම් දන්නේ නෑ..)
ඒකේ තිබ්බ පිහිය මගේ BacKPack එකේ අමතක වෙලා..
කට්ටිය ආවා 17 ද කොහෙද.........මේ trip එකේ අච්චාරු නෙමෙය්.........මේ trip එකේ මාතෘකාව වාසනා cake ........
Still Uploading..
මේ trip එකේ කාපු එකම තමය් කලේ.......වඩේ රොටි කොමඩු දොඩන් අන්තිමට බඩ උස්සගන්න බැරි තරං cake ...........ahhh kattiya ewilla ehenam... Ela ela![]()
ah hehe ow dekka migarage cake kewa kiyala![]()



කොහේ ගියත් පිහි පාරක් කැවේ නැත්නං එච්චරය්........ඒ ඉතිං මගේ හැටිනේ..
කොහේ ගියත් පිහි පාරක් කැවේ නැත්නං එච්චරය්........
අනේ පළයං යකෝ යන්න..
මේ trip එකේ කාපු එකම තමය් කලේ.......වඩේ රොටි කොමඩු දොඩන් අන්තිමට බඩ උස්සගන්න බැරි තරං cake ...........![]()