machan Subtitles dala encode karanna behene srt file eka ganne nehene

මචන් පොඩි ප්රශ්න වගයක් අහන්න තියෙනවා
1) මම RipBot264එකෙන් කලින් mkv convertකරපු file (එක එක size) ආයෙත් මේකෙන් 350Mbට convertකරන්න පුලුවන්ද?
2) 1.37GB filmක් qualityඅඩුකරන්නේ නැතුව 350Mbට මේකෙන් convertකරන්න පුලුවන්ද?
Settingsවෙනස් කරන්න ඕනෙනම් ඒකත් දාන්න.
එල threadඑක.
මෙව්වට නොදෙන රෙප් + තියාගෙන අහවල් එක කොරන්නැයි කිව්වලු..
thX Dude..

මෙව්වට නොදෙන රෙප් + තියාගෙන අහවල් එක කොරන්නැයි කිව්වලු..
thX Dude..




machan subtitle dana ekata srt file ganne nehene


ai machan e.. Zues kiwuwa kelinma megui ekenma sub file eka denna puluwan kiyala
e widiyata try karala balanna![]()