300MB~Encode~කරමු

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රශ්නtikak

    මචන් පොඩි ප්‍රශ්න වග‍යක් අහන්න ති‍යෙනවා
    1) මම RipBot264එකෙන් කලින් mkv convertකරපු file (එක එක size) ආ‍යෙත් මේකෙන් 350Mbට convertකරන්න පුලුවන්ද?

    2) 1.37GB filmක් qualityඅඩුකරන්නේ නැතුව 350Mbට මේකෙන් convertකරන්න පුලුවන්ද?
    Settingsවෙනස් කරන්න ඕනෙනම් ඒකත් දාන්න.:lol:

    එල threadඑක.
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD

    මොකෙන් කරත් 1.37GB film එකක් 350MB ට අඩුකරනකොට ඒකෙ bit rate එක වෙනස්වෙනව (අඩුවෙනව). Source file එකේ quality එක හොදයිනම් rip කරන file එකත් හොදට තියෙනව. මං දන්න විදිහටනම් meGUI එක තම mkv වලට තියෙන හොදම encoder එක.
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    meGUI 1 න් .vob .avi .mpg .wmv .flv .m2ts .mp4 .mkv ඔක්කොම file .mkv .mp4 .m2ts හෝ .avi වලට convert කරන්න පුලුවන්.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙව්වට නොදෙන රෙප් + තියාගෙන අහවල් එක කොරන්නැයි කිව්වලු..

    thX Dude..