300MB~Encode~කරමු

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෙන් කරත් 1.37GB film එකක් 350MB ට අඩුකරනකොට ඒකෙ bit rate එක වෙනස්වෙනව (අඩුවෙනව). Source file එකේ quality එක හොදයිනම් rip කරන file එකත් හොදට තියෙනව. මං දන්න විදිහටනම් meGUI එක තම mkv වලට තියෙන හොදම encoder එක.
    බොහෝම පින්...:lol::lol::lol:
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    machan subtitle dana ekata srt file ganne nehene


    enocde karala iwarawela meGUI eke
    tool>muxer> (adaala muxer eka thoraganna.) ekata video file ekai audio file ekai subtitle file ekai wena wenama denna thiyenawa. eken puluwan adaala video ekata subtitle daanna. .srt file support karanawa eke. srt, idx, ssa, ass, sup kiyana onama type ekak wedakaranawa.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Supiri Machan..++Rep Nam Dunne Nea..Mokada Ubata Awa Ona Tharam Thiyanawane:)

    Again Thanks Machoo
    :rofl:
    මේවගේ ත්‍රෙඩ් එකක් කවදාවත් දාපු නැති එවුන්ටත් මූට වඩා රෙප් තියෙන්නේ ඒක නිසා තමයි:oo:
    :P thanks for the comment bro :D

    idahan man ubata 10+ ekak dennam :rofl:

    :dull:
     
    • Like
    Reactions: Djram

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :rofl:
    මේවගේ ත්‍රෙඩ් එකක් කවදාවත් දාපු නැති එවුන්ටත් මූට වඩා රෙප් තියෙන්නේ ඒක නිසා තමයි:oo:

    apo man owa dan hithanne na ban :D
    eye dapu thread ekatath replies 50i :eek: paya 4k giya hadanna :nerd:

    mata nama watinawa oya magul rep walata wada :yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    apo man owa dan hithanne na ban :D
    eye dapu thread ekatath replies 50i :eek: paya 4k giya hadanna :nerd:

    mata nama watinawa oya magul rep walata wada :yes:

    වැඩක් නෑ තමයි, රෙප් කන්නද කියලා අහපු අයම ඇවිල්ලා අවුරුද්දයි දැන් මම 6 වෙනියා කියලා ලොකුවට දාන්නේ:lol::rofl: