cool ebay gadgets..

Status
Not open for further replies.

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Portable Battery Charger for Mini USB

    3602blkb.jpg


    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=250693596364&ssPageName=STRK:MESINDXX:IT
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Machan Camera walata 7% tax.Adu ganak declare karanna kiyala sellerta kiyapan!

    Machan camera eka ganan wadi wage me seller ge!!

    අනේ මචන් මට හොද එකෙක්ව හොයලා දීපන් කෝ..... ලෙන්ස් කිට් එකත් එක්ක ගන්න ඕනා...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන් මම අද තැපැල් මාමගෙන් අහුවා මට මුකුත් පාර්සලයක් ආවෙ නැද්ද කියලා. මම ඕඩර් කරපු එකක් දවස් 30ක් ගිහිල්ලත් තාම ආවෙ නැහැ. මිනිහා කිවුවා කලින් සතියෙ හිටියෙ වෙන එකෙක් ලු. ගියසතියෙ උන දේවල් ගැන කියන්න දන්නේ නැහැ ලු :( අලුතින් ආපු එකා ගේම දීලද දන්නේ නැහැ බන්. මෙ පලවෙනි පාර ඔහොම උන.ලියුම් බෙදන උන්ට අපේ බඩු උස්සන්න චාන්ස් එකක් තියනවද? බඩුව පොස්ට් ඔෆිස් එකට ආවද කියල චෙක් කරන්න විදියක් නැද්ද?? මම අනාත වෙලා ඉන්නෙ බන් :(:(:(
    macho dn ratin ena hema parcel1kma post office1 enter karalalu bedanna denne a nisa poddak post office1ta gihin serach1k daala balapan
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    need help

    Machans la Post office wala Customs officers la Shifts maruwena hati dannwada?Mama eka parak gihin Phone 1k gaththa ,ayeth epora ma set weida danne ne[Thawath Phone 1k ma thama] neda?,Kandy Office eken thama gaththe ,Mona hari danna wanam kiyapalla loku help ekak.
     
    Status
    Not open for further replies.