Rise of the Planet of the Apes ~ OFFICIAL Thread :P

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Math den tikakata issela beluwe.

    Movie eka nam awlak nah. Eth anthima tika echchara monath nahane. :no: :dull:

    හරි.. හරි ස්ටෝරි එක කියන්න එපා..
    අපි වුනත් තවම බැලුවේ නෑ..

    බැලුවාට පස්සේ කියන්නම් කෝ යාලුවා කියලා තියෙන කතාවේ ඇත්ත නැත්ත..
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    හරි.. හරි ස්ටෝරි එක කියන්න එපා..
    අපි වුනත් තවම බැලුවේ නෑ..

    බැලුවාට පස්සේ කියන්නම් කෝ යාලුවා කියලා තියෙන කතාවේ ඇත්ත නැත්ත..

    Ela ela. :D
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එක හා සමානව හැම චිත්‍රපටියකම නම් ඇතුලත් වේලා තිබ්බාත්..
    අපේ ජිවිතයට බොහෝ ලෙස දැන හදුනා ගත්තේ, ජනප්‍රිය වුනේ 2001 වසරේදි රිලිස් වුන "ප්ලැනට් ඔෆ් ද එප්ස්" චිත්‍රපටියයි..
    ඒ නම් එක සමානව වුනත් මුල් කෘතියත් එක්ක බද්ධව නිර්මාණය වුන කතාවක් නම් නෙවෙයි..
    ඕය සහෝදරයා කියන විදියට නිර්මාණය වේලා තියෙන්නේ..

    කොහොම වුනත් ඒ නම් මුල් කරගෙන ඇත්තේ වානරයක් සම්බන්ධව නිකුත් කරපු හැම නමකම ඒ නම අඩංගු වේලා තිබුන හින්දා වෙන්න ඇති..
    නම ගැන ඒ තරම් හිතන්න එපා සහෝදරයා..
    චිත්‍රපටිය නම් අනිවාර්යෙන් ම අතිසර්ථක වෙයි..

    Wrong..all the 4 films are connected.. the first 3 films were made as a trilogy..meaning you have to see all the 3 to understand what happens

    First film is in the future where we see a reality where a modern day human accidently time travels to the future & finds that the apes are the dominant species of the planet & the humans have turned in to animals where they have even lost the ability to speak. And the humans are hunted for sports & are kept as pets/lab rats/work horses (exactly like how we treat animals today)

    the second movie is about..the apes coming down to modern day world (present) in the same ship that the first human time traveled to the future. Where the apes finds out that the humans are ruling & the apes are animals.

    The third film shows how the apes become what they are in the first film. How they become intelligent. Ceaser is the child of the ape couple who come down to the present time from the future (2nd movie).

    so in this movie (Rise of the planet of the apes) instead, they have showed Ceaser as a by product of experiments instead of a child being born from the already intelligent ape parents from the future (from the first 3 movies)

    This is a different version of the planet f the apes movies but still follows the basic story line where the name of the first intelligent ape is the same in this movie as in the original movies
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේකේ කථාව තියෙන්නේ 2001 ආපු එකේ පෙන්වන ලෝකයේ වානර නැඟීම ආරම්භවුන විදිහ කියලා කියනවා, බලපු නැති නිසා හරියටම කියන්න නම් දන්නේ නෑ

    no..this is related to the original planet of the apes trilogy in the 80s... 2001 movie was a joke
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,723
    3,325
    113
    එප්ස්ලාගේ ඉතිහාසෙම දලා තියෙන්නෙ..එල එල..
    රෙප් බැලු..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    Planet of the apes 1 ෆිල්ම් එක මුල ඉඳලම ආස කලා මම. ඇත්තටම ඒක කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්. ඒත් අර අන්තිමේදී අර Captain එයාගේ යානය නිව්යෝර්ක් වලට කඩ වැටුනම එයාව වානරයින් වට කර ගත්තේ? අන්න එතනින් තමයි ෆිල්ම් එකේ ඉතුරු කොටස හදන්න තිබ්බේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Planet of the apes 1 ෆිල්ම් එක මුල ඉඳලම ආස කලා මම. ඇත්තටම ඒක කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්. ඒත් අර අන්තිමේදී අර Captain එයාගේ යානය නිව්යෝර්ක් වලට කඩ වැටුනම එයාව වානරයින් වට කර ගත්තේ? අන්න එතනින් තමයි ෆිල්ම් එකේ ඉතුරු කොටස හදන්න තිබ්බේ.

    ඒ වානරයන් යටත පත් වෙනවා නේ ඒ කැප්ටන්..
    ඒ වානරයා මේ ලෝකයේ ආධිපත්‍ය පතුරුව ආකාරය අනුව තමයි..
    මේ කතාව ගෙතිලා තියෙන්නේ..
    ඒ හින්දා මේ කතාවත් ඒ කතාවට එකතු වේලා තමයි තියෙන්නේ..
     

    Similar threads