එක හා සමානව හැම චිත්‍රපටියකම නම් ඇතුලත් වේලා තිබ්බාත්..
අපේ ජිවිතයට බොහෝ ලෙස දැන හදුනා ගත්තේ, ජනප්‍රිය වුනේ 2001 වසරේදි රිලිස් වුන "ප්ලැනට් ඔෆ් ද එප්ස්" චිත්‍රපටියයි..
ඒ නම් එක සමානව වුනත් මුල් කෘතියත් එක්ක බද්ධව නිර්මාණය වුන කතාවක් නම් නෙවෙයි..
ඕය සහෝදරයා කියන විදියට නිර්මාණය වේලා තියෙන්නේ..
කොහොම වුනත් ඒ නම් මුල් කරගෙන ඇත්තේ වානරයක් සම්බන්ධව නිකුත් කරපු හැම නමකම ඒ නම අඩංගු වේලා තිබුන හින්දා වෙන්න ඇති..
නම ගැන ඒ තරම් හිතන්න එපා සහෝදරයා..
චිත්‍රපටිය නම් අනිවාර්යෙන් ම අතිසර්ථක වෙයි..
Wrong..all the 4 films are connected.. the first 3 films were made as a trilogy..meaning you have to see all the 3 to understand what happens
First film is in the future where we see a reality where a modern day human accidently time travels to the future & finds that the apes are the dominant species of the planet & the humans have turned in to animals where they have even lost the ability to speak. And the humans are hunted for sports & are kept as pets/lab rats/work horses (exactly like how we treat animals today)
the second movie is about..the apes coming down to modern day world (present) in the same ship that the first human time traveled to the future. Where the apes finds out that the humans are ruling & the apes are animals.
The third film shows how the apes become what they are in the first film. How they become intelligent. Ceaser is the child of the ape couple who come down to the present time from the future (2nd movie).
so in this movie (Rise of the planet of the apes) instead, they have showed Ceaser as a by product of experiments instead of a child being born from the already intelligent ape parents from the future (from the first 3 movies)
This is a different version of the planet f the apes movies but still follows the basic story line where the name of the first intelligent ape is the same in this movie as in the original movies