මමයි, Djram දෙන්නා ටිකට් 2ක් දිනුම් මේක බලන්න යන්න![]()
මේ වගේ කතාවක් බොරින් කම්මැලි කියනවා නම්..
ඉතින් වැඩක් නෑ..
අපේ අය චිත්රපටියක් බලද්දි ටික වේලාවක් එක දිගටම කතා කරගෙන ඉන්න සීන් එකක් තිබ්බොත් ඒ අය කියන්නේ ෆිල්ම් එක වැඩක් නෑ කම්මැලි කියලා..
ඒත් ඒ අය හිතලා බලන්න යන්නේ නෑ.
මුළු චිත්රපටිය ගැනම.. එකයි අපේ අයගෙ වැරද්ද...
නෑ නෑ අයියා.. කම්මැලි කිව්වේ කතා කරන ඒවා ගොඩක් තියෙන හින්දා නෙවෙයි. ඇත්තටම දිගට කතා කරන සීන් movie එකේ නෑ. ඒත් මුල් ටිකේ වෙන සිදු වීම මාලාව ටිකක් boring. අයියා movie එක බැලුවා නම් තේරෙයි මම කිව්වේ මොකක්ද කියලා.
mam baluwa. patta film eka. maxxa
ආහ්.. එහෙම ද.. එළ. එළ..
අපෙන් සුභ පැතුම්..
දැන් කට්ටියම කවද්ද යන්න හිතාගෙන ඉන්නේ ?
තාම නම් දවසක් නෑ, ඉරිදා යන්න වෙයි

මාත් බැලුවා.. මේක boring කියන අයට හරියන ෆිල්ම් වෙන නෑ.
great movie .. මටනම් transformers 3 එකටත් වඩා හොඳයි.![]()
ආහ් හොදයි..
කොහෙන්ද ටිකට් 2ක් ලැබුනායි කිව්වේ ?

tickets.lk එකෙන්, Djramට නම් තවත් 2ක් ඇදිලා ඊයේ තවත් එකකින්![]()
ආහ්. එහෙමද කම්පටිෂන් එකක් තියෙනවා ද..
එහෙම නැත්නම් නිකන් ඩ්රෝ කරලා අපිට චාන්ස් එකට ටිකට් දෙනවා ද ?
http://www.facebook.com/event.php?eid=216471491738245

ඕකෙන් ඇදුනා දෙන්නටම, අරූට තවත් 2ක් හම්බවෙලාCode:http://www.facebook.com/event.php?eid=216471491738245![]()
me dan movie eka balala gedara awe... kisima waradak kiyanna bahe. godak hoda movie ekak. 3D movie ekak widiyatama awanam thawath hodai.