යාලුවනේ....
මම සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හිටියේ...ඒත් ගොඩක් අය කියනවා HNB card 1 හොදයි කියලා ...HNB කාඩ් එක use කරන අය ඉන්නවද මොකක්ද ඒකේ වාසිය සම්පත් වෙබ් කාඩ් එකට වඩා....
ඔයාලා මේ ගැන දන්නේ නැත්නම් BUMP එකක්වත් දාලා යන්න