MENTOS + COKE = DEATH

lolcat

Banned
Jul 19, 2011
62
5
0

api lagadi net 1kata apu aluth ayane ath me Mahathaya Ek1kata Join wela thiyeneth 07-19-2011 Thama Post 48 :lol::lol::lol: ath kiyane maha lokuwata Net 1ke anthayatama giya wage ath hamoma awa net athaganna patangatha gaman ena Elakiriyata awith thiyenne 07-19-2011 kauda Dan Lin Madiya athakota :lol:

මොකෝ කතාව අනිත් පැත්තට හරවන්නේ, කෝ අර මැරෙන කේස් එක ඔප්පු කරන්නකො මගේ කාලෙ නාස්ති කරන්නෙ නැතුව
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351

ane malayo oyage kale apinam nasthi karanna oyamai karaganne No Prb If u wnt 2 go just Go kauruth alagathe na oya mulin oppu karanna marenne na kiyala.. :lol::lol::lol::lol::lol::lol:
 
Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
මොකෝ කතාව අනිත් පැත්තට හරවන්නේ, කෝ අර මැරෙන කේස් එක ඔප්පු කරන්නකො මගේ කාලෙ නාස්ති කරන්නෙ නැතුව

ane malayo oyage kale apinam nasthi karanna oyamai karaganne No Prb If u wnt 2 go just Go kauruth alagathe na oya mulin oppu karanna marenne na kiyala.. :lol::lol::lol::lol::lol::lol:

අක්කයි මල්ලියි Online ඇවිල්ලද ගහගන්නේ? :eek:
 
lolcat

Banned
Jul 19, 2011
62
5
0
ane malayo oyage kale apinam nasthi karanna oyamai karaganne No Prb If u wnt 2 go just Go kauruth alagathe na oya mulin oppu karanna marenne na kiyala.. :lol::lol::lol::lol::lol::lol:

අනේ සුදු අක්කෙ, මම කලිනුත් කිව්ව නේද ඔයා කියන්නෙ අර පිනෝ කියෝගෙ ලී කතාව කියල, පිනෝ කියෝ ලීයෙන් හදල තියෙන්නෙ කියල ඔයා ඔප්පු කරන්නකො. බැහැ නේද, මොකද ඒක සුරංගනා කතාවක්, ඒකට පිලිතුර දෙන්න පුලුවන් පිනෝකියෝ කතාව ලියපු කෙනාට විතරය්. ඒ වගේම ඔයා මේ thread එක දාන කොට කිසිම සාක්ශියක් නැතුව ඔයා ලමය් මැරුන කියල කොහෙන්ද හොයා ගත්ත එකක් දාල මට කියනව ඒක බොරු කරන්නලු, ඔය සුදු අක්ක දැනගන්න ඕන ඔක්කෝටම කලින් ඒක ඇත්ත කියල සාක්ශි ඉදිරිපත් කරන්න. ඒත් එහෙම දැම්මෙ නැහැ නෙ. ඔය ලමය් මරුන කතාව reliable news site එකකින් අරගෙන දැන මෙතන දාමු බලන්න, මම පිලිගන්න ලෑස්තියි. මටනම් පුලුවන් ඕක නිකන් කට කතාවක් විතරය් කියල ඕන තරම් වාර්තා ඉදිරිපත් කරන්න, මොකෝ කියන්නෙ.
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:lol: ඇය් බන් උඹට ඔච්චර කේන්ති ගිහිල්ල, මම උඹට කලිනුත් පැහැදිලි කරානෙ කාබන්ඩයොක්සය්ඩ් release වෙන නිසය් ඕක වෙන්නෙ කියල, ඒක කොහොමද බොල ශරීරයට් අහිතකර වෙන්නෙ, නිකන් බොරුවට නැට්ට ගිනි තියාගෙන දගලන්නෙ නැතුව ඔය සිඟිති මොලේ පාවිච්චි කරල හිතහන්. උඹල තව ටික කාලෙකින් කියය් කිරි රත් කලාම උතුරල යන නිසා කිරිත් ශරීරය අහිතකරය් කියල, logic එකක් ඇති දෙයක් කියපන් බන්.

දැන් උඹ කියන්නේ Coke වගේ කෘතිම බීම ශරීරයට අහිතකර නෑ කියලද? දැන් තොට තේරෙන සිංහලෙන් මම කිව්වා මැරෙන නොමැරෙන එක පැත්තකින් තියලා කතා කරපන් කියලා.සිංහල තේරෙන්නෙත් නැද්ද?ඇයි දැන් අපි මේ Coke වලට බනිද්දි උඹට මේ තරම් මල පැන්නේ? ඇහ් බන්.උඹට මේකට දැන් කවුරුත් ආරාධනා කරේ නෑනේ ඇවිත් Comment කරන්න කියලා,උඹම ඇවිත් බලෙන් පු* දෙනවා.ඇයි බන්? ජන්මෙද පුරුද්දද? නැත්නම් 2මද? ඇත්ත බොරු ඕනේ මගුලක් ඒක බලන එකා තීරණය කරයි.උඹ ඒක ගැන වදවෙන්න ඕනේ නෑ.අනික වැරැද්දක් තියෙනවනම් ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා.උඹ මෙතන හරි නම්බුකාර ත්‍රෙඩ් දාපු එකානේ වැදගතා වගේ ඇවිත් අනුන්ගේ ත්‍රෙඩ් වල වැරදි හොයන්නේ.බලපන් හොඳට උබෙ කොටුව දැනටම රතුවෙලා,ත්‍රෙඩ් Owner ට කොල කොටු ගොඩක් තියෙනවා,එතනම බලපන් තියෙන වෙනස.දෙයක් දිහා බලද්දි එකම කෝණයකින් බලන්න එපා,හැම පැත්තකින්ම හිතපං.උබ සියල්ල දත් සුදත් නෙවේනේ.
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
haha දැන් ඔයාම කිව්වනේ මෝඩයෙක් කියලා
ඉතින් මෝඩයොත් එක්ක වාද කරන්නේ කවුද? :rofl:

kauda wada kare ayata therun karala Dunna :lol::lol:
 
lolcat

Banned
Jul 19, 2011
62
5
0
වැඩි විස්තර සඳහා :- මෙන්න

:):)

ඔය reaction එක ගැන පැහැදිලි කිරීම මෙතන සුද්ධ සින්හලෙන් මම පෝස්ට් කලා බන්, ඒක ගැන ගැටලුවක් නැහැ, මේ කතාව පටන් ගත්ත තැන ඉදලම මම කිව්වෙ ඔය coke බීල mentos කෑවම මැරෙන කතාව myth එකක් කියල, 2nd page එකට ගිහින් බලපන්.
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
දැන් උඹ කියන්නේ Coke වගේ කෘතිම බීම ශරීරයට අහිතකර නෑ කියලද? දැන් තොට තේරෙන සිංහලෙන් මම කිව්වා මැරෙන නොමැරෙන එක පැත්තකින් තියලා කතා කරපන් කියලා.සිංහල තේරෙන්නෙත් නැද්ද?ඇයි දැන් අපි මේ Coke වලට බනිද්දි උඹට මේ තරම් මල පැන්නේ? ඇහ් බන්.උඹට මේකට දැන් කවුරුත් ආරාධනා කරේ නෑනේ ඇවිත් Comment කරන්න කියලා,උඹම ඇවිත් බලෙන් පු* දෙනවා.ඇයි බන්? ජන්මෙද පුරුද්දද? නැත්නම් 2මද? ඇත්ත බොරු ඕනේ මගුලක් ඒක බලන එකා තීරණය කරයි.උඹ ඒක ගැන වදවෙන්න ඕනේ නෑ.අනික වැරැද්දක් තියෙනවනම් ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා.උඹ මෙතන හරි නම්බුකාර ත්‍රෙඩ් දාපු එකානේ වැදගතා වගේ ඇවිත් අනුන්ගේ ත්‍රෙඩ් වල වැරදි හොයන්නේ.බලපන් හොඳට උබෙ කොටුව දැනටම රතුවෙලා,ත්‍රෙඩ් Owner ට කොල කොටු ගොඩක් තියෙනවා,එතනම බලපන් තියෙන වෙනස.දෙයක් දිහා බලද්දි එකම කෝණයකින් බලන්න එපා,හැම පැත්තකින්ම හිතපං.උබ සියල්ල දත් සුදත් නෙවේනේ.

Thnx der man thrd ka patan gadima Kiyapa thiyanwa
Hodainam Comnt 1k Dala Rep+1kakuth dalama yanna :D[/FONT]
Hoda nathnam nodayanna epai mona Magulakatada rply karanna giye...
 
lolcat

Banned
Jul 19, 2011
62
5
0
දැන් උඹ කියන්නේ Coke වගේ කෘතිම බීම ශරීරයට අහිතකර නෑ කියලද? දැන් තොට තේරෙන සිංහලෙන් මම කිව්වා මැරෙන නොමැරෙන එක පැත්තකින් තියලා කතා කරපන් කියලා.සිංහල තේරෙන්නෙත් නැද්ද?ඇයි දැන් අපි මේ Coke වලට බනිද්දි උඹට මේ තරම් මල පැන්නේ? ඇහ් බන්.උඹට මේකට දැන් කවුරුත් ආරාධනා කරේ නෑනේ ඇවිත් Comment කරන්න කියලා,උඹම ඇවිත් බලෙන් පු* දෙනවා.ඇයි බන්? ජන්මෙද පුරුද්දද? නැත්නම් 2මද? ඇත්ත බොරු ඕනේ මගුලක් ඒක බලන එකා තීරණය කරයි.උඹ ඒක ගැන වදවෙන්න ඕනේ නෑ.අනික වැරැද්දක් තියෙනවනම් ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා.උඹ මෙතන හරි නම්බුකාර ත්‍රෙඩ් දාපු එකානේ වැදගතා වගේ ඇවිත් අනුන්ගේ ත්‍රෙඩ් වල වැරදි හොයන්නේ.බලපන් හොඳට උබෙ කොටුව දැනටම රතුවෙලා,ත්‍රෙඩ් Owner ට කොල කොටු ගොඩක් තියෙනවා,එතනම බලපන් තියෙන වෙනස.දෙයක් දිහා බලද්දි එකම කෝණයකින් බලන්න එපා,හැම පැත්තකින්ම හිතපං.උබ සියල්ල දත් සුදත් නෙවේනේ.

ඇත්ත කියල රතු කොටු ගත්තට කමක් නැහැ බොල නිකන් පච පතුරවල නිල් කොටු ගන්නවට වඩා, මම කියන්නෙ මීට පස්සෙ මොකක් හරි මගුලක් දාන කොට ඒකෙ ඇත්ත නැත්ත හොයල බලල දානව කියල. මම කතා කරන්නෙ සෞඛ්‍යට අහිතකර කතාවක් නෙමෙය්, සුටුස් ගාල coke බීල mentos කෑව ගමන් මැරෙනව කියන කතාව. ඔය thread එක දැම්මම කී දෙනෙක් කියවනවද, අන්තිමට ඔය මිත්‍යාව සමාජෙ පුරා පැතිරෙනව, යමක් දාන්න කලින් research එකක් කරන්න ඕනෙ, මොකද ඕක මහ බරපතල කතාවක්, උඹල company දෙකක නම් ඇදල කියනව මෙන්නෙ යකෝ මේව කෑවම මැරෙනව කියල, හරි ශෝක්.
 
  • Like
Reactions: SP22614