දැන් උඹ කියන්නේ Coke වගේ කෘතිම බීම ශරීරයට අහිතකර නෑ කියලද? දැන් තොට තේරෙන සිංහලෙන් මම කිව්වා මැරෙන නොමැරෙන එක පැත්තකින් තියලා කතා කරපන් කියලා.සිංහල තේරෙන්නෙත් නැද්ද?ඇයි දැන් අපි මේ Coke වලට බනිද්දි උඹට මේ තරම් මල පැන්නේ? ඇහ් බන්.උඹට මේකට දැන් කවුරුත් ආරාධනා කරේ නෑනේ ඇවිත් Comment කරන්න කියලා,උඹම ඇවිත් බලෙන් පු* දෙනවා.ඇයි බන්? ජන්මෙද පුරුද්දද? නැත්නම් 2මද? ඇත්ත බොරු ඕනේ මගුලක් ඒක බලන එකා තීරණය කරයි.උඹ ඒක ගැන වදවෙන්න ඕනේ නෑ.අනික වැරැද්දක් තියෙනවනම් ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා.උඹ මෙතන හරි නම්බුකාර ත්රෙඩ් දාපු එකානේ වැදගතා වගේ ඇවිත් අනුන්ගේ ත්රෙඩ් වල වැරදි හොයන්නේ.බලපන් හොඳට උබෙ කොටුව දැනටම රතුවෙලා,ත්රෙඩ් Owner ට කොල කොටු ගොඩක් තියෙනවා,එතනම බලපන් තියෙන වෙනස.දෙයක් දිහා බලද්දි එකම කෝණයකින් බලන්න එපා,හැම පැත්තකින්ම හිතපං.උබ සියල්ල දත් සුදත් නෙවේනේ.