දැන් උඹ මොකක්ද සාධාරණීකරණය කරන්න යන්නේ??
මේ ත්රෙඩ් එකේ දාපු කේ.එස්.පී සහ එල්කේ ඩුඩ් ගැන උඹට දුකයි වගේද? නැත්නම් මොන ඉලව්වකට මෙතනට ඇවිත් මෙච්චර ගේමට එන්නෙ..??
නෑ මේක වැරදියි...මම ඔය මිනිස්සු කරන වැරදි වැඩ කවදාවත් සාධාරණීකරණය කරලා නෑ.......::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඔවු එක ඇත්ත
ඩූඩ් හොඳයි අපි කිවුවෙ නැනෙ නැ කියල
ඩූඩ් හොඳයි යාලුව එත් අපිට නෙමෙයි කොටින්ට
මචන් උබ හදන්නෙ කොටිත් සාදාරනී කරනය කරන්න
උබ ඩූඩ් හොඳයි කියනව කියන්නෙ උබ කොටිත් හොඳයි කියන එක තමයි





හා හා
එල එල උබ නම් එල කොල්ලෙක් එල එලුවෙක්ම තමයි
එල එල