Nod32 හොරාට ඔරිජිනල් ගමු (a-z)

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Nod32 හොරාට ඔරිජිනල් ගමු (a-z)

    ඔන්න මම කියලා දෙන්න යන්නේ ...

    කොහොමද නොඩ් හොරාට ඔරිජ්නල් දාගන්නේ කියලා...
    ඔයලා දන්නවත් ඇති නොදන්න අයත් ඇති නේ....
    මේතන ඔක්කොම කියලා දෙන්න බලාපොරොතු වෙනවා...

    මුලින්ම ගුගල් වල ටයිප් කරන්න..
    NOD username and password

    Past 24 hours
    කියලත් දා ගන්න

    nod32skyfree.blogspot.com

    මෙවැනි වෙබ් සයිට් බොහොමයක් පෙන්වනවා නේ...
    කැමති සයිට් එකකට යන්න
    ඉහත පෙන්වා ඇති එකත් හරි...

    දෑන් නව වින්ඩො එකක් ඔපන් කරගෙන
    (ටෑබයක් නෙමේයි හොදද)

    www.eset.com

    Download වෙත ගිහිලා

    ESET NOD32 Antivirus


    මත හො ඔබට ඔන කරන එක ඩන්ලොඩ් කර ගන්න
    Full version එක

    user name and password දෑන් ඉල්ලනවා ඇති නේ
    අර කලින් අපි හොයා ගත්ත user name and password මේතනට දෙන්න



    ඔය තියෙන username and password 2,3 දලා බලන්න අනිවා එකක් හරි යනවා..


    ඩවුන්ලොඩ් කරගෙන නොඩ් දාගන්නකෝ...

    දෑන් නොඩ් අප්ඩෙට් කර ගන්න ඔයාලට පුළුවන් එත් අද විතරයි නේ හෙට වෙනකොට අපි දුන්න කි එක එක්පයර් වෙයි
    අපි ඩවුන්ලොඩ් කර ගත්තු නොඩ් එක දානකොට ඉල්ලවා නේ user name and password එක පස්සේ දෙන්න


    දෑන් මේ පුන්චි Software එක දාගන්න...




    TNod-1.4.0.15-setup.rar
    passa - aktamge

    මේකෙන් user name and password හොයලා අපේ නොඩ් එකට දානවා...
    අපි නොඩ් අප්ඩෙට් කරන්න කලින් මේක රන් කරලා ඉන්න ඔනා..

    දෑන් වෑඩේ ඉවරයි ...
    සරළව ඔය කිව්වේ ඔයාලට තේරුනද දන්නේ නෑහෑ


    අප්ඩේට් එකේ කොපියක් ගන්න හෑටි පස්සේ කියන්නම්
    මුලින් මේක තෙරුනද බලන්නකො

    81.gif
    81.gif
    81.gif



    මෙම කල්ක්‍රියාව නිතිවිරොධි වන අතර මෙය භාවිතාවේන් ඇති වෙන නිතිමය ගෑටළු පිළිබද මම වග කියනු නොලෑබේ
    මෙය නොඩ් වල ඇති අරක්ශක දුරුවලතාවයකි...