මගෙ ලව් එකට මම හරිම ලව්.


ඒත් මගෙ වැඩේම එයා තරහා ගස්සන එක

ඊයේ උදේ ඉදන්ම මාත් එක්ක කොකු
අමාරුවෙන් හවස යාලු කොර ගත්තා

රෑ ආපහු තරා උනා...


කන්නලව් කරලා කරලා උදේ යාලු කර ගත්තා.

බොල මගේ වේස කට




මම ආපහු උන්දැට මල පැන්නුවා.




මගෙ ලව් එක.තරහා ගියාම ගිරවා වගේ.කියෝනව කියෝනව..

ආදරේ බැරුවා මගේ කුකුලෝ


(මම කොහේවත් යන්නෙ නැතෝ...)






