කතාව කියන්න ලේසියට මගේ නෑදෑ වෙන මල්ලිව අමන්ද කියන්නම් ..එයාගේ ගැණු ලමයව පාරමී කියන්නම් ....අමන්ද යි පාරමී හිටියේ එකම ගමේ ...ඒ නිසාම වෙන්න ඇති ඒ දෙන්න පෙම්වතුන් උනේ ...අමන්ද කැම්පස් එකේ ඉගෙන ගන්නවා..පාරමී තාම A /L කරලා කැම්පස් යන්න බලපොරෝතුවෙන් හිටියේ ...ඔය කාලෙම තමයි එයාල පෙම්වතුන් උනේ ...පාරමී ගමට ආවේ ලගදි..එයාලා හිටියේ කුලියට ... දෙන්නගේ ප්‍රේමයට මාස 2 ක් විතර යනකොට පාරමී අලුතින් ගෙයක් අරගෙන වෙන පැත්තකට යනවා...ඒ නිසාම 2 ට වැඩිය හම්බ වෙන්න ඉඩක් ලැබෙන්නේ නෑ...ඔය අතරේම පාරමී කැම්පස් තේරුණා...එත් දෙන්නා කැම්පස් දෙකක ...එයාලගේ අවාසනාවට එකම කැම්පස් එකට තේරුනේ නැහැ ....පාරමී ලට කැම්පස් පටන් ගත්තා ...එට පස්සේ තම යි ප්‍රශ්න එන්න පටන් ගත්තේ ...අමන්දට කැම්පස් එකේ free වෙනකොට පාරමිට හොදටම වැඩ ...පාරමිට කැම්පස් free වෙනකොට අමන්දට හොදටම වැඩ .... ඒ නිසාම ඒ දෙන්නට ඉස්සර වගේ හම්බ උනේ නෑ...ආදරේ ගලාගෙන ගියේ handphone 1ta පින් සිද්ද වෙන්න ..එත් දෙන්නා කොහොමහරි සතියකට සැරයක්වත් හම්බ උනා ...පාරමී කැම්පස් ගියාට පස්සේ එයාගේ batch 1 ම කොල්ලෙක් එයා පස්සෙන් එන්න ගත්තා..අපි එයාව අමල් කියමු...අමල් ගෙන් බේරුම උනෙම නැහැ ...පාරමී අමන්දට මේ ගැනත් kiuwa ...පාරමී අමල්ට ත් kiuwa එයට boyfreind කෙනෙක් ඉන්නවා කියලා..එත් අමල්ගෙන් බේරුමක් උනෙම නැහැ...නිටරම පස්සෙන් එන්න ගත්තා ..අමන්ද මේ ගැන කෙලින්ම අමල් එක්ක කතා කරන්න හැදුවත් පාරමී කැමැති උනේ නැහැ දෙන්නා රණ්ඩු වෙනවා බලන්න... ඒ නිසාම පාරමී අමන්දට kiuwa කොහොම හරි මේ ප්‍රශ්නේ විසදා ගන්නම් කියලා ...ඒ නිසා අමන්ද මේකට මැදිහත් වෙන්න එපා kiuwa ....