කෙල්ලගේ පරණ කොල්ලා.....

Shanaka@!

Active member
  • May 25, 2008
    450
    94
    28
    :D

    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ
    patta kathwa>>>moo kyana1 hari meki bandath watee yana scene1 tiyenne,uba nopaamawa shot1 diyan....appa maado amathapadan kyanne nikanda
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    patta kathwa>>>moo kyana1 hari meki bandath watee yana scene1 tiyenne,uba nopaamawa shot1 diyan....appa maado amathapadan kyanne nikanda

    ow eka hari....shot ekak deepan...
    mamanam shot ekak arenna anith hama deyakma kela ekita....
    dan eki mage passen enne...hehe loku kamakata kiyanawa nemai..
    matath oya wage talkkak dunna mage kelllath issara...mama kalui kiyala...heheh
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    OKIWA ATHAAERAPAN BAN AKI LOVE KARANE MUNATA.HITHAPAN MOKAK HARI WELA UBE ATHAK PAYAK KEDUNA KIYALA ANNA ADATA AKI UBAW ATHAAERALA YANAWA
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    මෙන්න මේකයි සීන් එක,මගේ කෙල්ලගේ පරණ කොල්ලා ටවුන් එකේම හිටපු ලස්සනම කොල්ලාලු,(කෙල්ල තමා කියන්නේ)ඒකි ඌත් එක්ක තරහවෙලා තියෙන්නේ ඌ රස්තියාදු ටයිප් හින්දලු,දැන් මෙකි මට කියනවා එයාගේ යාලුවෝ දෙන්නෙක්ම කිව්වලු මට වඩා ලස්සන කොල්ලෙක් ඒකිට හොයාගන්න තිබ්බා කියලා,දැන් ඉතින් මේක මගේ මුනටම කිව්වට පස්සේ මට කාලා ඉන්න අමාරුයි සහෝ..මන් මක්කද කරන්නේ දැන්?උපන්දා සිට තිබ්බ මූණ මාරු කරනවද කෙල්ල මාරු කරනවද,(මගේ කෙල්ල ඇත්තටම ලස්සන කෙල්ලෙක්,මාත් ඉතින් අවුලක්ම නෑ,මේ කෙල්ලෝ ලස්සන කියල මක්කද හොයන්නේ, :nerd::nerd::nerd::nerd::nerd::(:(:(:(:(:(:(:(

    muna maru karanna epa... umba kella maru karapan.. eki dan ohoma kiwwa nam thawa issrahata monawa kiyaida ? anika ban yaluwo dennek ehema kiwwath eki lassana passe duwana kellek nemei nam oka umbata kiyanne nehe.. umbata sira love nam.. umbage hitha ridei kiyana bayata... eki hoyanne kollekge penuma witharai.. penuma honda nam satha digai nam bassa ganna witharai unta ona.. owata ahu wela jeewithe ka ganna epa
    umba sirawatama love karana ekek nam kiyahan... apith udaw karannam sirawatama honda grl kenek hoyaganna....
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ

    awesome 100% macho ඇඩෙනවා බන් උඹේ කතාවට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තොට මොලේහොදනැද්ද යකෝ ! තවත් ඒකිගේ පස්සෙන් යන්න !
    බැන්දට පස්සෙයි උබට ඕක කියන්න තිබුනේ !
    මට කිව්වනම් මම කියල දෙනවා සුද්ද සිංහලෙන් බලු @සි!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    awesome 100% macho ඇඩෙනවා බන් උඹේ කතාවට

    ඔය සුදු පුසා කියන එකා අනුන්ට ඇඩෙන Talk දෙන්න තමා දන්නේ..
    ඔය පුස ගේ ගැනු සතා කරන දේවල් වලට ඕකා කරබාගෙන ඉන්න හැටි උබ දන්නේ නෑ නේ ! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔය සුදු පුසා කියන එකා අනුන්ට ඇඩෙන Talk දෙන්න තමා දන්නේ..
    ඔය පුස ගේ ගැනු සතා කරන දේවල් වලට ඕකා කරබාගෙන ඉන්න හැටි උබ දන්නේ නෑ නේ ! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    hahaha..........lorry talksda muu denne anunta??
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ
    ..නියම කථාව සුදු පුස් අයියේ..මට ඕක කියාගන්ඩ තේරෙන් නැතුව හිටියේ..