
patta kathwa>>>moo kyana1 hari meki bandath watee yana scene1 tiyenne,uba nopaamawa shot1 diyan....appa maado amathapadan kyanne nikandaමචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
ඒත් හිත ලස්සන නෑ
ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
කෙල්ලට මූණටම කියපන්
එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
උඔට අනිවා දුක විතරයි
උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
පිරිමියෙක් වගේ කෙලින් කියපන්
අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා
මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
මගේ උපදෙසනම්....
කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ






