My good friend Y2K ,this thread is dedicated to what we think and feel,u haven't got a moral right to take this thread out of the topic by commenting here......
ඔබ දන්නැති දෙවල් කතා කරන්න එපා මචන් මට ඔනැ දෙයක් නමුත් ජෙසුස් වහන්සෙට බනින් එපා බන් මොකද අපි උබලා නිසා එතුමා වින්ද දුක් හොදටම ඇති


මචන් පිස්සෙක් වෙන්නැතුවා ගිහින් වෙන ත්රෙඩ් එකක කමෙන්ට් කරපන් බං
DNA - the language in which God has written us
ප්ලීස්අෆ්ෆා දැකල හුරු මුහුණක්අක්ක උඹට හැලි වළන් වලින් ගහල ගෙදරින් දොට්ට දැම්ම නේ![]()
කෝ බලන්න
ඔව් බන් සදා දුක තමා
My good friend Y2K ,this thread is dedicated to what we think and feel,u haven't got a moral right to take this thread out of the topic by commenting here......
ane u winda duka.....
puka thamai....................
higannek wage marune.....![]()
තවදුරටත් කතා කරලා පලක්ක් නැ මට පෙන්වන්න ඔනැ වුනේ මෙකද? සැබැ බෞද්ධකම තමාට විරුද්ධව මතයක් ඉදිරිපත් කරනකොට මෙහෙමද හැසිරෙන්න කියලා තියෙන්නෙ බුදු දහමින්? සතුන්ට අනුකම්පා කරන්න කලින අපි මිනිස්සුන්ට ගරු කරන්න පුරුදුවිය යුතුයි. එදා බුදුහාමුදුරුවන්ට බිමත්ව බැණ වදින විට එතුමා ඇසුරුනෙ කෙසෙද? එක බෞද්දයෙකු හැර අනිකුත් සියලුම දෙනා ගහන බන්නා විතරක් නොව ලග හිටියානම් මරන තරමටම සිතෙ වෛරයක් ඇතිකරගෙන් නමුත් බුදුන් කියා දුන්නෙ කුමක්ද? වෛරයෙන් වෛරය නොසන්සිදි කියලා නොවෙද? මොකද් ද මෙ බොරුව යලුවනි? කියන්නෙ එක්ක කරන්නෙ තව එකක් මුලින්ම නින්දා අපහස විදගන්න පුරුදුවෙන්න මොකද අදකාලෙ හොදක් කරත් ගොඩාක් වෙලාවට අහන්නෙ වෙන්නෙ නරකක්.
මෙන්න මෙක තමයි මට ඕයාලට සහ අනෙකුත් යලුවන්ට පෙන්නන් ඔනැ වුනේ...... මෙකද සැබැ බෞද්ධකම? දෙමල ජිනතාව සටන් කරෙ මේ නිසදවත් ද කියලත් මට හිතෙනේවා!
ඕබ සැමට බුදු සරණයි දෙවිපිහිටයි!
මචන් පිස්සෙක් වෙන්නැතුවා ගිහින් වෙන ත්රෙඩ් එකක කමෙන්ට් කරපන් බංප්ලීස්


....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
උබට පෙන්නන්න ඔන වුනෙ
කොහොමද බොර දීයේ මාලු බන්නෙ කියල
නැත්තම් කවදාවත් මොකෙක්වත් මෙ ත්රේඩ් එකට ඇවිත් අරම ගොන් වැඩක් කරන්නෙ නැ
එක කරගන්න බැරිවුනාම මන් කලින් කිවුව වගේ හෙමිට මාරු වෙලා පලයන් ඇඟ බෙරගෙන
උබට තේරුනානෙ දැන් අපේ ආගමට ජාතියට අපහස කරන්න ආවොත් මොකක්ද වෙන්නෙ කියල
මුට්ටිය දාල බැලුවනෙ,දැන් මුට්ටිය කුඩේ කුඩුනෙ,දැන් හරිනෙ
උබට දෙවියන්ගෙ පිහිටවත් ලැබෙන්නෙ නැ යාලුව

ටින් ටින්ට යවපු එක මේ.මේ ගැන ඔයාලටත් දැනගන්න දැම්මේ.මොකද අපේ අරමුණ වෙන ආගමකට කිසිම ගැරහීමක් අපහාසයක් කරන එක නොවන නිසා.මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හින්දා තමයි මේවා රණ්ඩුසරුවල් තරම් දුර යන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=649735
මචන් ඔය ත්රෙඩ් එක හොදට බලපන්
අවංකවම අපි කිසිම ආගමකට අපහාසයක් නොවෙන විදිහට අපේ දෙයක් ගැන
අපේ අයට බලන්න (අනිත් අය බැලුවා කියලා මං වැරැද්දක් කියන්නෑ) මේක දැම්මේ
දැන් මේ වෙන ආගමක කෙනෙක් ඇවිත් අපේ ආගමටත් අපහාස කරමින් මෙතන ඉන්න මෙම්බර්ස්ලාව කේන්ති ගස්සන්න හදනවා
කිසිම කෙනෙක් කැමති නෑ තමුන්ගේ ආගමේ දෙයක් දැම්මම වෙන අය ඇවිත් එයාලගේ ඒවා ඒකේ දානවට
මොකද එයා ඒක දාන්නේ ඒ ඒ අයගේ කට්ටියත් එක්ක බෙදාගන්න
දැන් කියන්න එපා ඕනිම මෙම්බර් කෙනෙක්ට ඕනිම ත්රෙඩ් එකක් ඕනිම කමෙන්ට් එකක් දාන්න පුළුවන් කියලා
ඒත් අපි කැමති නෑ අපි දාන ත්රෙඩ් වලදී වෙන ආගම් වල ඒවා දානවට
කරුණාකරලා මේ මෙම්බර්ට කියන්න මේ ත්රෙඩ් එකෙන් යන්න කියලා
නැතිනම් ගොඩාක් හොද මෙම්බර්ස්ලා කුණුහර්ප කිව්වා කියලා ඔයාටම බෑන් කරන්න වෙයි
Y2K
![]()
Senior Member
![]()
![]()
![]()
මේ මෙම්බර්ට මේ ත්රෙඩ් එකෙන් අයින් වෙන්න කියන්න
මේ වගේ දේවල් දිගටම රිපෝට් කරන්න මං බලාපොරොත්තු වෙනවා
මොකද අපි බෞද්ධයෝ විදිහට ත්රෙඩ් එකක් දැම්මම වෙන අය ඇවිත් එයාලගේ ඒවා ඒකේ දාලා ඒකේ ඉන්න අයව කේන්ති ගස්සනවා
ඒකේන් වෙන්නේ නැති ආගම්වාදයක් ඇති වෙන එක
එතකොට දෙපැත්තමෙ අයගේ ආගම් වලට අපහාස වෙනවා
මේ වගේ කරදරකාරයන්ට ඕනි මෙතන නැති වලියක් ඇති කරන්න
අපිත් එක්ක ඕනිතරම් හොද කතෝලික මුස්ලිම් අය ඉන්නවා
එයාලා අපිත් එක්ක හොදින් සතුටින් ඉන්නවා
ඒක හින්දා දැන් මෙයාලට බනිද්දී එයාලටත් ඒක හරි නෑ
කරුණාකරලා මේ වගේ අය ගැන විමසිල්ලෙන් ඉන්න
මං පුළුවන් උපරිමෙන් උදවු කරනවා(මං කවදාවත් වෙන ආගමක කෙනෙක් ඒ ගොල්ලන්ගේ ආගම ගැන දාපු ත්රෙඩ් එකකට පැනලා කථා කරලා නෑ.ඒක හින්ද මං ඉල්ලන්නේ අපේ අය එහෙම කලත් මෙයාලට කරන දේම කරන්න.මොකද අපේ ඒවට එයාලා ඇවිත් අපේ ආගමට අපහාස කරනවා වගේම තමයි එයාලගේ ත්රෙඩ් වලට අපේ උන් පැනලා අපහාස කරන එකත්.ඒ දෙකම වැරදි.)
කරුණාකරලා මේකට මොනාහරි කරන්න
ඇඩ්මින්වත් සම්භන්ද කරගෙන
මොකද මේක අපේ රටේ තියෙන ජනප්රියම සයිට් එකක්
අපි මේ වගේ කුණුහර්ප කියන් දඟලද්දී සයිට් එකට විතරක් නෙමෙයි රටටම හොද නෑ
පිට මිනිස්සු හිතන්නේ අපි ගැන වැරදියට
ඒක හින්දා වෙන මොනවා නැතත්
මේ ආගම්වාදේ ජාති වාදේ අවුස්සන ත්රෙඩ් ගැන බලන්න
ප්ලීස්...................

දැන් ඉතින් එහෙමවත් කියමු ඉතින්![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
උබට එහෙම කියන්න නැතුව වෙන කියන්න දෙයක් නැ යාලුවා
නිකන් බලු වුනානෙ පාඩුවේ තත්වෙ තියන් ඉන්නෙ නැතුව
පවු කියල හිතුන උබට බනින්න එත් නොබැන බැ බන් උබලට

anemanda![]()



....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මන් කලිනුත් කිවුවනෙ
බොරුවට දඟලන්න එපා
සොරි වෙයි
ආදරෙන් කියන්නෙ

මචන් කුනුහරප කියන කෙනාද අයින් විය යුත්තෙ? එහෙම නැතිනම් අපහස වු තැනත්තාද?
මෙන්න මෙක තමයි මට ඕයාලට සහ අනෙකුත් යලුවන්ට පෙන්නන් ඔනැ වුනේ...... මෙකද සැබැ බෞද්ධකම? දෙමල ජිනතාව සටන් කරෙ මේ නිසදවත් ද කියලත් මට හිතෙනේවා!
ඕබ සැමට බුදු සරණයි දෙවිපිහිටයි!