2050---------

Status
Not open for further replies.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    My good friend Y2K ,this thread is dedicated to what we think and feel,u haven't got a moral right to take this thread out of the topic by commenting here......
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඔබ දන්නැති දෙවල් කතා කරන්න එපා මචන් මට ඔනැ දෙයක් නමුත් ජෙසුස් වහන්සෙට බනින් එපා බන් මොකද අපි උබලා නිසා එතුමා වින්ද දුක් හොදටම ඇති

    ane u winda duka.....

    puka thamai....................:P

    higannek wage marune.....:P
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තවදුරටත් කතා කරලා පලක්ක් නැ මට පෙන්වන්න ඔනැ වුනේ මෙකද? සැබැ බෞද්ධකම තමාට විරුද්ධව මතයක් ඉදිරිපත් කරනකොට මෙහෙමද හැසිරෙන්න කියලා තියෙන්නෙ බුදු දහමින්? සතුන්ට අනුකම්පා කරන්න කලින අපි මිනිස්සුන්ට ගරු කරන්න පුරුදුවිය යුතුයි. එදා බුදුහාමුදුරුවන්ට බිමත්ව බැණ වදින විට එතුමා ඇසුරුනෙ කෙසෙද? එක බෞද්දයෙකු හැර අනිකුත් සියලුම දෙනා ගහන බන්නා විතරක් නොව ලග හිටියානම් මරන තරමටම සිතෙ වෛරයක් ඇතිකරගෙන් නමුත් බුදුන් කියා දුන්නෙ කුමක්ද? වෛරයෙන් වෛරය නොසන්සිදි කියලා නොවෙද? මොකද් ද මෙ බොරුව යලුවනි? කියන්නෙ එක්ක කරන්නෙ තව එකක් මුලින්ම නින්දා අපහස විදගන්න පුරුදුවෙන්න මොකද අදකාලෙ හොදක් කරත් ගොඩාක් වෙලාවට අහන්නෙ වෙන්නෙ නරකක්.

    මෙන්න මෙක තමයි මට ඕයාලට සහ අනෙකුත් යලුවන්ට පෙන්නන් ඔනැ වුනේ...... මෙකද සැබැ බෞද්ධකම? දෙමල ජිනතාව සටන් කරෙ මේ නිසදවත් ද කියලත් මට හිතෙනේවා!

    ඕබ සැමට බුදු සරණයි දෙවිපිහිටයි!
     
    • Like
    Reactions: Rovin

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    DNA - the language in which God has written us
    මචන් පිස්සෙක් වෙන්නැතුවා ගිහින් වෙන ත්‍රෙඩ් එකක කමෙන්ට් කරපන් බං :eek: ප්ලීස්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    My good friend Y2K ,this thread is dedicated to what we think and feel,u haven't got a moral right to take this thread out of the topic by commenting here......

    you go upi and see i did not say anything wrong my friend & other thing is i can express my own thoughts

    I asked bottom verse ? it is from A.C. Clerk? what's wrong with that question
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    තවදුරටත් කතා කරලා පලක්ක් නැ මට පෙන්වන්න ඔනැ වුනේ මෙකද? සැබැ බෞද්ධකම තමාට විරුද්ධව මතයක් ඉදිරිපත් කරනකොට මෙහෙමද හැසිරෙන්න කියලා තියෙන්නෙ බුදු දහමින්? සතුන්ට අනුකම්පා කරන්න කලින අපි මිනිස්සුන්ට ගරු කරන්න පුරුදුවිය යුතුයි. එදා බුදුහාමුදුරුවන්ට බිමත්ව බැණ වදින විට එතුමා ඇසුරුනෙ කෙසෙද? එක බෞද්දයෙකු හැර අනිකුත් සියලුම දෙනා ගහන බන්නා විතරක් නොව ලග හිටියානම් මරන තරමටම සිතෙ වෛරයක් ඇතිකරගෙන් නමුත් බුදුන් කියා දුන්නෙ කුමක්ද? වෛරයෙන් වෛරය නොසන්සිදි කියලා නොවෙද? මොකද් ද මෙ බොරුව යලුවනි? කියන්නෙ එක්ක කරන්නෙ තව එකක් මුලින්ම නින්දා අපහස විදගන්න පුරුදුවෙන්න මොකද අදකාලෙ හොදක් කරත් ගොඩාක් වෙලාවට අහන්නෙ වෙන්නෙ නරකක්.

    මෙන්න මෙක තමයි මට ඕයාලට සහ අනෙකුත් යලුවන්ට පෙන්නන් ඔනැ වුනේ...... මෙකද සැබැ බෞද්ධකම? දෙමල ජිනතාව සටන් කරෙ මේ නිසදවත් ද කියලත් මට හිතෙනේවා!

    ඕබ සැමට බුදු සරණයි දෙවිපිහිටයි!
    උබට පෙන්නන්න ඔන වුනෙ
    කොහොමද බොර දීයේ මාලු බන්නෙ කියල
    නැත්තම් කවදාවත් මොකෙක්වත් මෙ ත්‍රේඩ් එකට ඇවිත් අරම ගොන් වැඩක් කරන්නෙ නැ
    එක කරගන්න බැරිවුනාම මන් කලින් කිවුව වගේ හෙමිට මාරු වෙලා පලයන් ඇඟ බෙරගෙන
    උබට තේරුනානෙ දැන් අපේ ආගමට ජාතියට අපහස කරන්න ආවොත් මොකක්ද වෙන්නෙ කියල
    මුට්ටිය දාල බැලුවනෙ,දැන් මුට්ටිය කුඩේ කුඩුනෙ,දැන් හරිනෙ
    උබට දෙවියන්ගෙ පිහිටවත් ලැබෙන්නෙ නැ යාලුව

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් පිස්සෙක් වෙන්නැතුවා ගිහින් වෙන ත්‍රෙඩ් එකක කමෙන්ට් කරපන් බං :eek: ප්ලීස්

    common man just relax i have done so many treads :D:baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ටින් ටින්ට යවපු එක මේ.මේ ගැන ඔයාලටත් දැනගන්න දැම්මේ.මොකද අපේ අරමුණ වෙන ආගමකට කිසිම ගැරහීමක් අපහාසයක් කරන එක නොවන නිසා.මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හින්දා තමයි මේවා රණ්ඩුසරුවල් තරම් දුර යන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=649735
    මචන් ඔය ත්‍රෙඩ් එක හොදට බලපන්
    අවංකවම අපි කිසිම ආගමකට අපහාසයක් නොවෙන විදිහට අපේ දෙයක් ගැන
    අපේ අයට බලන්න (අනිත් අය බැලුවා කියලා මං වැරැද්දක් කියන්නෑ) මේක දැම්මේ
    දැන් මේ වෙන ආගමක කෙනෙක් ඇවිත් අපේ ආගමටත් අපහාස කරමින් මෙතන ඉන්න මෙම්බර්ස්ලාව කේන්ති ගස්සන්න හදනවා
    කිසිම කෙනෙක් කැමති නෑ තමුන්ගේ ආගමේ දෙයක් දැම්මම වෙන අය ඇවිත් එයාලගේ ඒවා ඒකේ දානවට
    මොකද එයා ඒක දාන්නේ ඒ ඒ අයගේ කට්ටියත් එක්ක බෙදාගන්න
    දැන් කියන්න එපා ඕනිම මෙම්බර් කෙනෙක්ට ඕනිම ත්‍රෙඩ් එකක් ඕනිම කමෙන්ට් එකක් දාන්න පුළුවන් කියලා
    ඒත් අපි කැමති නෑ අපි දාන ත්‍රෙඩ් වලදී වෙන ආගම් වල ඒවා දානවට
    කරුණාකරලා මේ මෙම්බර්ට කියන්න මේ ත්‍රෙඩ් එකෙන් යන්න කියලා
    නැතිනම් ගොඩාක් හොද මෙම්බර්ස්ලා කුණුහර්ප කිව්වා කියලා ඔයාටම බෑන් කරන්න වෙයි
    Y2K
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    මේ මෙම්බර්ට මේ ත්‍රෙඩ් එකෙන් අයින් වෙන්න කියන්න
    මේ වගේ දේවල් දිගටම රිපෝට් කරන්න මං බලාපොරොත්තු වෙනවා
    මොකද අපි බෞද්ධයෝ විදිහට ත්‍රෙඩ් එකක් දැම්මම වෙන අය ඇවිත් එයාලගේ ඒවා ඒකේ දාලා ඒකේ ඉන්න අයව කේන්ති ගස්සනවා
    ඒකේන් වෙන්නේ නැති ආගම්වාදයක් ඇති වෙන එක
    එතකොට දෙපැත්තමෙ අයගේ ආගම් වලට අපහාස වෙනවා
    මේ වගේ කරදරකාරයන්ට ඕනි මෙතන නැති වලියක් ඇති කරන්න
    අපිත් එක්ක ඕනිතරම් හොද කතෝලික මුස්ලිම් අය ඉන්නවා
    එයාලා අපිත් එක්ක හොදින් සතුටින් ඉන්නවා
    ඒක හින්දා දැන් මෙයාලට බනිද්දී එයාලටත් ඒක හරි නෑ
    කරුණාකරලා මේ වගේ අය ගැන විමසිල්ලෙන් ඉන්න
    මං පුළුවන් උපරිමෙන් උදවු කරනවා(මං කවදාවත් වෙන ආගමක කෙනෙක් ඒ ගොල්ලන්ගේ ආගම ගැන දාපු ත්‍රෙඩ් එකකට පැනලා කථා කරලා නෑ.ඒක හින්ද මං ඉල්ලන්නේ අපේ අය එහෙම කලත් මෙයාලට කරන දේම කරන්න.මොකද අපේ ඒවට එයාලා ඇවිත් අපේ ආගමට අපහාස කරනවා වගේම තමයි එයාලගේ ත්‍රෙඩ් වලට අපේ උන් පැනලා අපහාස කරන එකත්.ඒ දෙකම වැරදි.)
    කරුණාකරලා මේකට මොනාහරි කරන්න
    ඇඩ්මින්වත් සම්භන්ද කරගෙන
    මොකද මේක අපේ රටේ තියෙන ජනප්‍රියම සයිට් එකක්
    අපි මේ වගේ කුණුහර්ප කියන් දඟලද්දී සයිට් එකට විතරක් නෙමෙයි රටටම හොද නෑ
    පිට මිනිස්සු හිතන්නේ අපි ගැන වැරදියට
    ඒක හින්දා වෙන මොනවා නැතත්
    මේ ආගම්වාදේ ජාති වාදේ අවුස්සන ත්‍රෙඩ් ගැන බලන්න
    ප්ලීස්...................

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබට පෙන්නන්න ඔන වුනෙ
    කොහොමද බොර දීයේ මාලු බන්නෙ කියල
    නැත්තම් කවදාවත් මොකෙක්වත් මෙ ත්‍රේඩ් එකට ඇවිත් අරම ගොන් වැඩක් කරන්නෙ නැ
    එක කරගන්න බැරිවුනාම මන් කලින් කිවුව වගේ හෙමිට මාරු වෙලා පලයන් ඇඟ බෙරගෙන
    උබට තේරුනානෙ දැන් අපේ ආගමට ජාතියට අපහස කරන්න ආවොත් මොකක්ද වෙන්නෙ කියල
    මුට්ටිය දාල බැලුවනෙ,දැන් මුට්ටිය කුඩේ කුඩුනෙ,දැන් හරිනෙ
    උබට දෙවියන්ගෙ පිහිටවත් ලැබෙන්නෙ නැ යාලුව

    දැන් ඉතින් එහෙමවත් කියමු ඉතින් :baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ටින් ටින්ට යවපු එක මේ.මේ ගැන ඔයාලටත් දැනගන්න දැම්මේ.මොකද අපේ අරමුණ වෙන ආගමකට කිසිම ගැරහීමක් අපහාසයක් කරන එක නොවන නිසා.මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හින්දා තමයි මේවා රණ්ඩුසරුවල් තරම් දුර යන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=649735
    මචන් ඔය ත්‍රෙඩ් එක හොදට බලපන්
    අවංකවම අපි කිසිම ආගමකට අපහාසයක් නොවෙන විදිහට අපේ දෙයක් ගැන
    අපේ අයට බලන්න (අනිත් අය බැලුවා කියලා මං වැරැද්දක් කියන්නෑ) මේක දැම්මේ
    දැන් මේ වෙන ආගමක කෙනෙක් ඇවිත් අපේ ආගමටත් අපහාස කරමින් මෙතන ඉන්න මෙම්බර්ස්ලාව කේන්ති ගස්සන්න හදනවා
    කිසිම කෙනෙක් කැමති නෑ තමුන්ගේ ආගමේ දෙයක් දැම්මම වෙන අය ඇවිත් එයාලගේ ඒවා ඒකේ දානවට
    මොකද එයා ඒක දාන්නේ ඒ ඒ අයගේ කට්ටියත් එක්ක බෙදාගන්න
    දැන් කියන්න එපා ඕනිම මෙම්බර් කෙනෙක්ට ඕනිම ත්‍රෙඩ් එකක් ඕනිම කමෙන්ට් එකක් දාන්න පුළුවන් කියලා
    ඒත් අපි කැමති නෑ අපි දාන ත්‍රෙඩ් වලදී වෙන ආගම් වල ඒවා දානවට
    කරුණාකරලා මේ මෙම්බර්ට කියන්න මේ ත්‍රෙඩ් එකෙන් යන්න කියලා
    නැතිනම් ගොඩාක් හොද මෙම්බර්ස්ලා කුණුහර්ප කිව්වා කියලා ඔයාටම බෑන් කරන්න වෙයි
    Y2K
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    මේ මෙම්බර්ට මේ ත්‍රෙඩ් එකෙන් අයින් වෙන්න කියන්න
    මේ වගේ දේවල් දිගටම රිපෝට් කරන්න මං බලාපොරොත්තු වෙනවා
    මොකද අපි බෞද්ධයෝ විදිහට ත්‍රෙඩ් එකක් දැම්මම වෙන අය ඇවිත් එයාලගේ ඒවා ඒකේ දාලා ඒකේ ඉන්න අයව කේන්ති ගස්සනවා
    ඒකේන් වෙන්නේ නැති ආගම්වාදයක් ඇති වෙන එක
    එතකොට දෙපැත්තමෙ අයගේ ආගම් වලට අපහාස වෙනවා
    මේ වගේ කරදරකාරයන්ට ඕනි මෙතන නැති වලියක් ඇති කරන්න
    අපිත් එක්ක ඕනිතරම් හොද කතෝලික මුස්ලිම් අය ඉන්නවා
    එයාලා අපිත් එක්ක හොදින් සතුටින් ඉන්නවා
    ඒක හින්දා දැන් මෙයාලට බනිද්දී එයාලටත් ඒක හරි නෑ
    කරුණාකරලා මේ වගේ අය ගැන විමසිල්ලෙන් ඉන්න
    මං පුළුවන් උපරිමෙන් උදවු කරනවා(මං කවදාවත් වෙන ආගමක කෙනෙක් ඒ ගොල්ලන්ගේ ආගම ගැන දාපු ත්‍රෙඩ් එකකට පැනලා කථා කරලා නෑ.ඒක හින්ද මං ඉල්ලන්නේ අපේ අය එහෙම කලත් මෙයාලට කරන දේම කරන්න.මොකද අපේ ඒවට එයාලා ඇවිත් අපේ ආගමට අපහාස කරනවා වගේම තමයි එයාලගේ ත්‍රෙඩ් වලට අපේ උන් පැනලා අපහාස කරන එකත්.ඒ දෙකම වැරදි.)
    කරුණාකරලා මේකට මොනාහරි කරන්න
    ඇඩ්මින්වත් සම්භන්ද කරගෙන
    මොකද මේක අපේ රටේ තියෙන ජනප්‍රියම සයිට් එකක්
    අපි මේ වගේ කුණුහර්ප කියන් දඟලද්දී සයිට් එකට විතරක් නෙමෙයි රටටම හොද නෑ
    පිට මිනිස්සු හිතන්නේ අපි ගැන වැරදියට
    ඒක හින්දා වෙන මොනවා නැතත්
    මේ ආගම්වාදේ ජාති වාදේ අවුස්සන ත්‍රෙඩ් ගැන බලන්න
    ප්ලීස්...................

    anemanda :love:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    දැන් ඉතින් එහෙමවත් කියමු ඉතින් :baffled:
    උබට එහෙම කියන්න නැතුව වෙන කියන්න දෙයක් නැ යාලුවා
    නිකන් බලු වුනානෙ පාඩුවේ තත්වෙ තියන් ඉන්නෙ නැතුව
    පවු කියල හිතුන උබට බනින්න එත් නොබැන බැ බන් උබලට

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් කුනුහරප කියන කෙනාද අයින් විය යුත්තෙ? එහෙම නැතිනම් අපහස වු තැනත්තාද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබට එහෙම කියන්න නැතුව වෙන කියන්න දෙයක් නැ යාලුවා
    නිකන් බලු වුනානෙ පාඩුවේ තත්වෙ තියන් ඉන්නෙ නැතුව
    පවු කියල හිතුන උබට බනින්න එත් නොබැන බැ බන් උබලට

    Ok sana thanks :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මන් කලිනුත් කිවුවනෙ
    බොරුවට දඟලන්න එපා
    සොරි වෙයි
    ආදරෙන් කියන්නෙ

    :love::love::love::love:

    ok I will leave this thread ok :love:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මචන් කුනුහරප කියන කෙනාද අයින් විය යුත්තෙ? එහෙම නැතිනම් අපහස වු තැනත්තාද?
    උබ වගෙ ආගම් වලට අපහාස කරන තැනැත්තයි
    අයින් විය යුත්තෙ
    උබට වෙලාවට හරියට අපහස කරගන්න බැරි වුනා අපි අවදියෙන් නිසා
    දැන් වත් නොන්ඩි නොවි හිටපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න මෙක තමයි මට ඕයාලට සහ අනෙකුත් යලුවන්ට පෙන්නන් ඔනැ වුනේ...... මෙකද සැබැ බෞද්ධකම? දෙමල ජිනතාව සටන් කරෙ මේ නිසදවත් ද කියලත් මට හිතෙනේවා!

    ඕබ සැමට බුදු සරණයි දෙවිපිහිටයි!

    අනේ මොඩයෝ දෙමල ජනතාව සටන් කරේ ඒක හින්දද? ඒක හින්ද සටන් කරා නමි දැක්කනේ කුඩු කරල දැපු හැටි. නිකන් ගොන් කතා නොකිය මාරැ වෙනවනමි තමියි හොද. බලාගෙන ගියාම මේකා LTTE කාරයෙක්නෙ. තොපි වගේ අවලමි හැත්ත මකබැවිලා යන්නෙ නැ නේ.
     
    Status
    Not open for further replies.