2050---------

Status
Not open for further replies.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අනේ පල තම්බියෝ යන්න ... අපි සිංහල කොල්ලෝ ගේමක් දෙනවනං පස්සේ දොරෙන් නෙවෙයි ඉස්සරහ දොරෙන් ඇවිත් දෙන්නේ :yes:

If the cap fits where it :D
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    If the cap fits where it :D
    උබේ වැඩෙ හරි නෙද
    ප්‍රශ්න ඇති කරන එක
    දැන් පලයන්කො
    මේපෙ කොල්ලොන්ගෙ ලෙ රත් කරන්නෙ නැතුව

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Y2K lokka oyage adahas wena thread ekaka dagattot nam hodai wage.........

    oya methana lassana gemak denne.....

    umba hoda sudda kurusayak wenna athi.....

    apita thiyena ekama tharaha umba me thread ekata awith පහරපු eka....
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබේ වැඩෙ හරි නෙද
    ප්‍රශ්න ඇති කරන එක
    දැන් පලයන්කො
    මේපෙ කොල්ලොන්ගෙ ලෙ රත් කරන්නෙ නැතුව


    mchan I have rights to say anything within elakiri sit rules u can not talk to me like that
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    mchan I have rights to say anything within elakiri sit rules u can not talk to me like that


    ow umbata aithiyak thiyenawa....

    api na kiwuwe nane...

    eth me ape budun ge deyak dapu thread 1 ta awith umba karapu de harida....

    kiyapan kurusayooooo kiyapan.....

    kawalam wechcha amanayoo kiyapan............

    umba elekiri eke rules walata muwa wela boruwata lassanata ape agamata pahara gahanwa.....

    adu jathiye hatine ithin...............
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K lokka oyage adahas wena thread ekaka dagattot nam hodai wage......... I have all the rights to protect my religion & my Jesus, if you can not bear it there is a different thing

    oya methana lassana gemak denne..... I have done nothing wrong man

    umba hoda sudda kurusayak wenna athi..... Mchan I am not claim to be pefect but I would like to be perfect , perfect as lord Jesus Christ ... still long way to go .. :yes:;)

    apita thiyena ekama tharaha umba me thread ekata awith පහරපු eka....

    I have done nothing wrong but still you hate me .... but I have no evil thoughts on you guys

    because you guys might not matured persons :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ow umbata aithiyak thiyenawa....

    api na kiwuwe nane...

    eth me ape budun ge deyak dapu thread 1 ta awith umba karapu de harida....

    kiyapan kurusayooooo kiyapan.....

    kawalam wechcha amanayoo kiyapan............

    umba elekiri eke rules walata muwa wela boruwata lassanata ape agamata pahara gahanwa.....

    adu jathiye hatine ithin...............

    still i have no grudge on u son ..... i feel so sorry abut u brother :sorry:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    mchan I have rights to say anything within elakiri sit rules u can not talk to me like that
    උබෙ ආගම මට ප්‍රශ්නයක් නැ
    උබෙ ජාතිය මට ප්‍රශ්නයක් නැ
    උබ කවුද කියන එක මට ප්‍රශ්නයක් නැ
    එත් උබ මෙතනට ආපු අදහස හරි නැ
    අන්න එක මට ලොකු ප්‍රශ්නයක්
    අයිතියක් ඇති,එත් නරක දේවල් කරන්න ලොකෙ කොහෙවත් අයිතියක් දීල නැ
    එත් මෙවගෙ තැන් වල එහෙම අයිතියක් දීල තිබුනත් අපි එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නැ
    හොඳට මතක තියාගනින් සහෝ

     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබෙ ආගම මට ප්‍රශ්නයක් නැ
    උබෙ ජාතිය මට ප්‍රශ්නයක් නැ
    උබ කවුද කියන එක මට ප්‍රශ්නයක් නැ
    එත් උබ මෙතනට ආපු අදහස හරි නැ
    අන්න එක මට ලොකු ප්‍රශ්නයක්
    අයිතියක් ඇති,එත් නරක දේවල් කරන්න ලොකෙ කොහෙවත් අයිතියක් දීල නැ
    එත් මෙවගෙ තැන් වල එහෙම අයිතියක් දීල තිබුනත් අපි එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නැ
    හොඳට මතක තියාගනින් සහෝ


    මචන් දැන් බුදුන් කියනවා වෙතනාව කර්මය වෙනවා කියලා, ඉතින් ඔබ උපකල්පනය කරනවා මගේ චෙතනාව අයහපත් කියලා (හිතනවා පරචිත්ත වින්යානය ඕබට නැතැයි කියලා) එහෙම හිතලා ඕබ බොරුවට කෙන්ති අරගෙන නික‍ටුනේ පව් පොරව ගන්නවා මගෙ චෙතනාව නරක එකක් නොවෙ නම් එහෙම නෙද? ඕයාට බරබතල් වැඩිද මන්දා මෙවා


    ජෙසුස් වහන්සෙ මෙහෙම කියලා තියෙනවා අපිට නම්,

    Judging Others

    1 “Do not judge, or you too will be judged. 2 For in the same way you judge others, you will be judged, and with the measure you use, it will be measured to you.

    3 “Why do you look at the speck of sawdust in your brother’s eye and pay no attention to the plank in your own eye? 4 How can you say to your brother, ‘Let me take the speck out of your eye,’ when all the time there is a plank in your own eye? 5 You hypocrite, first take the plank out of your own eye, and then you will see clearly to remove the speck from your brother’s eye.

    6 “Do not give dogs what is sacred; do not throw your pearls to pigs. If you do, they may trample them under their feet, and then turn and tear you to pieces. මෙකනම් මටත් හොද පාඩමක් :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    eth umbane methana jesu jewamani kiyala me prashne athi kale....

    meke umbata rakinna deyak thibbe na...uba mokatada kalabala une?

    ඉතින් බන් එක නොසලකා හිටියා නම් මෙ මුකුත් නැනෙ .... මම වරදක් කිව්වෙ නැ නොවැ ;)

    දැන් මමද කලබල වෙලා කුනුහරප කියලා පව් පුරවා ගත්තෙ ඕබතුමා ද ? ඕයාට වයස කියද ?
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ubata math ekka mona awulak da??? why then you got pissed off? :baffled:

    uba mage kawuda??man ube kawuda??? I am your brother :love:

    man gana wada wenna umba mawa waduweth na...haduweth na... who worried abt you ? I know for sure i wasn't ..... did you worries about yourself? :baffled:

    mage jathake hodai....kalawam na...

    මම නම් බුදුබනේ අහල තියෙන්නෙ කෙනෙකු උපතින් වසලයකු නිවන බවත්, ගති ගුණ අතින් ශෙස්ට වන බවත් මිසක් හුදු වචනයෙන් පමනක් ජාතකය වසලබවයෙන් මුදවා ගත නොහැකි කියාය ;):baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඉතින් බන් එක නොසලකා හිටියා නම් මෙ මුකුත් නැනෙ .... මම වරදක් කිව්වෙ නැ නොවැ ;)

    දැන් මමද කලබල වෙලා කුනුහරප කියලා පව් පුරවා ගත්තෙ ඕබතුමා ද ? ඕයාට වයස කියද ?


    umba waradak thamai kiwuwe.....

    adala nathi post dala meka kawe umbane....

    umbalata kunuharupa kiwuwata pau na yako....

    wayasa mokatada umbata......:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මේක හරිම අසාධාරණයි:angry::angry:
    එලකිරි එකේ මම ගොඩක් තැන්වල සාධාරනේට අපේ ඇඩ්මින් කතා කරනවා දැක්ක.. හැබැයි මේ ත්‍රෙඩ් එකේ සමහර පොයින්ට් කිසිම සාධාරණයක් නැහැ..
    අපේ කරේ නැගල අපේ මූනේ අහවල් එක අතුල්ලල යනකල් කටවහන් ඉන්න කියල නේද මේ නොකිය කියන්නේ ..එහෙම කියන්න හේතුව ‍මොකක්ද?
    මේ ත්‍රෙඩ් එක මේ තත්වෙට එන්න වගකියන්න ඕනි මාස ගාණකට පස්සේ අද මේක බම්ප් කරපු මම..ඒක නිසා සුදු පූසා සී..කේ..ෆ්ලයි ඩී වගේ සහෝදරයෝ පැටලුනේ මේ මම නිසා.. මචන්ලා මට සමාවෙයන්..උඹල අද අසාධාරනේට ඔලුව පාත්කරන්න කියල කෙනෙක්ගෙන් අහන්නෙ මම නිසා..උඹල එහෙම කරන්න අකමැති බව මම දන්නවා.. උඹල වෙනුවෙන් මම බෑන් වෙන්නත් සූදානම්.. හැබැයි මේක ආරම්භ වුන තැන ඉදල බලද්දි අපේ අසාධාරණයක් නැහැ කියල අදාල පාර්ශව තේරැම් නොගන්නේ ඇයි කියල මට ප්‍රශ්නයක්..

    එලකිරි එකට මම ගොඩක් ආදරෙයි..මගේ ආගමටයි ජාතියටයි මම ඊට වඩා ආදරෙයි..
     
    Status
    Not open for further replies.