උඹ ඉක්මනට ක්ෂිතිජය වෙයන්, එතකොට එයා උඹ ගාවම ඉඳයි.....
කෙල්ල නිකම් ආතල් එකට මචෝ කියන්න ඇත්තේ ගණන් ගන්න එපා.....
වෙනදා වගේ ඉඳපන්..... ඔය ගැන කතා කරන්න යන්නත් එපා.
ඊට පස්සේ ඔය කේස් එකම වෙයි උඹලා දෙන්නා අහසයි පොලොවයි වෙන්න.....

කෙල්ලගෙන් අහන්න අහස පටන් ගන්නෙ කොතනින්ද කියලා??
උත්තර නැති වෙයි!!
අහස පටන් ගන්නෙ පොලොව ඉවර වෙන තැනින්!! මුහුදෙත් ඒ වගේමයි!!
ඒ කියන්නෙ අහසයි- පොළොවයි, අහසයි -මුහුදයි හැමදාම එකකට එකක් ලංවෙලා තියෙන්නෙ!!
අපි පොළොවෙ හිටගෙන ඉන්නකොට යටි පතුල විතරක් පොලොවෙ ගෑවෙනවා! ශරීරයෙ ඉතිරි කොටස තියෙන්නෙ අහසේ!! මුහුදෙ ඉන්නකොට වතුරට වැහුන කොටස මුහුදෙ - ඉතිරි කොටස අහසෙ නේද??

අහස කියන්නේ ස්ත්රීලිංගයට..
පොලව කියන්නේ පුරුෂ ලිංගයට..
ඒ දෙක එකතු නොවී වෙන මොනවා එකතු වෙන්නද බන්..