mole amaru karayo mun nam
fun ekata hadana profiles wennathi.. oya wage thawa sahenna ewa thiyenawa
Report all facebook grease devils
mona pissu wadakda ban meka?
මෙම ග්රීස් යකා සම්බන්ද ම්ත්යා මත පතුරන Facebook Profiles And Fan Pages තුල අප එලකිරි සාමාජිකයන්ද එකතුවී සමාජිකත්වය ලබා ඇති බව පෙනී යනවා කරුණාකර ඒවලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසද මෙවැනි Accounts දුටු විට Facebook මවු සමාගමට දන්වන ලෙසද කරුණාවෙන් ඉල්ල සිටී
මේ කතාවෙ තේරුම මොකක්ද මචන්? අනික ෆේස් බුක් එකේ ඔය හැම එකාම ඉන්නවා නේ.. මම නම් හිතන්නෙ නැහැ ෆේස්බුක් එකේ ඔහොම හිටියා කියලා කාටවත් හිරිහැරයක් වෙනවා කියලා. ඇත්ත ලෝකේ ග්රීස් යක්කු හොරෙන් ගෙවල් වලට රිංගලා කෙල්ලන්ගෙ අරවා මේවා මිරිකුවාට වර්චුවල් ලෝකේ එහෙම කරන්න බැහැ නෙ? මොන යකාට උනත් අපේ අවසරය ඕන මොනවා කරන්නත්





Poddak Un Kiyala Thiyena Dewal Balapan Ko Ethakota Therei
Gobba Talks Denna Kalin![]()
Ane Danna Tharama Thamai Oyaගොබ්බ Thread දාන්න කලින් කියෝපන් හොඳට! ඔය පේජස් වලින් ගොඩක් ඒවා නිවුස් දාන ඒවා. අනිත් ඒවත් හොදටම තේරෙනවා ආතල් එකට දාපුවා කියලා

https://www.facebook.com/profile.php?id=100002204644756
me balapan meke inna aya kawuda kiyala..mata nam penne demalunta passe anith ewunuth wedak patan aragena wage![]()


Ane Danna Tharama Thamai Oya
Sure Uba Thamai Mewa Karanne


News Sites Walata Gihin Balapan Poddakඑහෙමවත් කියපන් ඉතින්!![]()

