Grease Devil In Facebook

SickHead

Member
Aug 26, 2011
597
39
0
මෙම ග්‍රීස් යකා සම්බන්ද ම්ත්‍යා මත පතුරන Facebook Profiles And Fan Pages තුල අප එලකිරි සාමාජිකයන්ද එකතුවී සමාජිකත්වය ලබා ඇති බව පෙනී යනවා කරුණාකර ඒවලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසද මෙවැනි Accounts දුටු විට Facebook මවු සමාගමට දන්වන ලෙසද කරුණාවෙන් ඉල්ල සිටී

මේ කතාවෙ තේරුම මොකක්ද මචන්? අනික ෆේස් බුක් එකේ ඔය හැම එකාම ඉන්නවා නේ.. මම නම් හිතන්නෙ නැහැ ෆේස්බුක් එකේ ඔහොම හිටියා කියලා කාටවත් හිරිහැරයක් වෙනවා කියලා. ඇත්ත ලෝකේ ග්‍රීස් යක්කු හොරෙන් ගෙවල් වලට රිංගලා කෙල්ලන්ගෙ අරවා මේවා මිරිකුවාට වර්චුවල් ලෝකේ එහෙම කරන්න බැහැ නෙ? මොන යකාට උනත් අපේ අවසරය ඕන මොනවා කරන්නත්
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol:
    Poddak Un Kiyala Thiyena Dewal Balapan Ko Ethakota Therei
    Gobba Talks Denna Kalin:lol::lol:;)
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    :lol::lol:
    Poddak Un Kiyala Thiyena Dewal Balapan Ko Ethakota Therei
    Gobba Talks Denna Kalin:lol::lol:;)

    ගොබ්බ Thread දාන්න කලින් කියෝපන් හොඳට! ඔය පේජස් වලින් ගොඩක් ඒවා නිවුස් දාන ඒවා. අනිත් ඒවත් හොදටම තේරෙනවා ආතල් එකට දාපුවා කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගොබ්බ Thread දාන්න කලින් කියෝපන් හොඳට! ඔය පේජස් වලින් ගොඩක් ඒවා නිවුස් දාන ඒවා. අනිත් ඒවත් හොදටම තේරෙනවා ආතල් එකට දාපුවා කියලා
    Ane Danna Tharama Thamai Oya
    Sure Uba Thamai Mewa Karanne