java උදව්.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමයි තව කොල්ලෙකුයි දැන් ඒ ලෙවෙල්ස් ඉවර නිසා Institute of Java and Techolgical Studies එකේ PCJT පාඨමාලාව කරන්න හිතාගෙන ඉන්නවා.ඒක කරන එක හොදයි ද?
    මෙන්න එකේ විස්තර.මම ගුගල් සර්ච් කරද්දි හම්බුනේ.
    විස්තර වලට මෙතන ක්ලික් කරන්න.

    ඕක ඔය කියන තරම් සුන්දරයි ද?මේක කරොත් අනාගතේට වැඩක් වෙයිද මේ කස්ටිය කියනවා වගේ.
    මේක ගැන දන්න කස්ටිය මෙතන අදහස් දක්වලා යන්න.

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    patta patta karahan kollo..
    oke SCJP karala i year trainee period iwara kalaanam ithin basic patan ganne 25/=
    bahapan wadeta ada hetama ...

    mamath java SE ban dan..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mchn oke PCJT nan karanna epa useless! OCJP nan internationally recognized so eka karata awulak ne but ICBT ekenuth karanna puluwan.

    Issara IJTS eke hoda lecturesla hitiya eth dan ne. Oya boruwata eka sarema 50'000 wage hoyanna puluwan kiyala ad dammata ehema hoyanna be ali pacha.

    So for you and your friend's sake don't go for it.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mchn oke PCJT nan karanna epa useless! OCJP nan internationally recognized so eka karata awulak ne but ICBT ekenuth karanna puluwan.

    Issara IJTS eke hoda lecturesla hitiya eth dan ne. Oya boruwata eka sarema 50'000 wage hoyanna puluwan kiyala ad dammata ehema hoyanna be ali pacha.

    So for you and your friend's sake don't go for it.

    උබ මම නම් උබ මොනාද කරන්නේ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Umba IT field ekenda yanne. Ehenan mama British council eke hoda english course ekakui ICBT,ACBT,APPIT wage tanaka mokakhari computer diploma ekak karanawa.

    IT ෆීල්ඩ් එකෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
    උබ කිව්ව තැන් වල ඩිප්ලෝමා කරන්න ඕන සුදුසුකම් මොනාද?
    අනාගතේට හොද ඩිප්ලෝමා මොනාද උබ කරනවා නම් කරන්නේ?
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    IT ෆීල්ඩ් එකෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
    උබ කිව්ව තැන් වල ඩිප්ලෝමා කරන්න ඕන සුදුසුකම් මොනාද?
    අනාගතේට හොද ඩිප්ලෝමා මොනාද උබ කරනවා නම් කරන්නේ?

    Ehema monawath one O/L results tiyenawanan ehcharai. IT walin yanna hodama itin software engineering, networking, database management and project management. Project management eka niyamai but amarui.
     
    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    මල්ලිලා ඔකට යන්න එපා අමුම අමු බොරුවක් කරන්නේ.මුලදි මෙචර හම්බ කරන්න ප්ලුවන් අක්චර හම්බ කරන්න ප්ලුවන් කියලා.සල්ලි පෙන්නලා කොල්ලගෙ ඔලුව කනවා ඉට පස්සේ කියනවා.ඔරකල් ලගෙ කරල වැඩක් නැ ඉශන්තගෙ චේම්බරේ එක කරන්න කියලා.ඔකේ දෙන සහතිකේට සහතිකේ ප්‍රින්ට් කරපු කොලේ වටිනාකම වත් නැ .කවුරුත් පිලිගන්නේත් නැ.ඔක හොර කොස් එකක් මාත් මුලදි හරකා වගේකරලා 41ක් කෙලව ගත්තා.හතුරෙක් වත් ඔකට අරින්න එපා.ඉශන්තගෙ ලනුවලට අහුවෙලා බ්රෙන් වොශ් උන එවුන් ඉතින් ඕකට ආවඩ වඩ ඉන්නවා මිසක් ඉන් දන්නෙත් නැ වැරදුනා කියලා.ඔයා කරනවානම් oracle ලගේ course එකක් කරන්න,ICBT,NeT ASSIST,ATC wage thanaka,ijts gihin kelawa ganna nam epaaa
     
    manjula009

    Well-known member
  • මල්ලිලා ඔකට යන්න එපා අමුම අමු බොරුවක් කරන්නේ.මුලදි මෙචර හම්බ කරන්න ප්ලුවන් අක්චර හම්බ කරන්න ප්ලුවන් කියලා.සල්ලි පෙන්නලා කොල්ලගෙ ඔලුව කනවා ඉට පස්සේ කියනවා.ඔරකල් ලගෙ කරල වැඩක් නැ ඉශන්තගෙ චේම්බරේ එක කරන්න කියලා.ඔකේ දෙන සහතිකේට සහතිකේ ප්‍රින්ට් කරපු කොලේ වටිනාකම වත් නැ .කවුරුත් පිලිගන්නේත් නැ.ඔක හොර කොස් එකක් මාත් මුලදි හරකා වගේකරලා 41ක් කෙලව ගත්තා.හතුරෙක් වත් ඔකට අරින්න එපා.ඉශන්තගෙ ලනුවලට අහුවෙලා බ්රෙන් වොශ් උන එවුන් ඉතින් ඕකට ආවඩ වඩ ඉන්නවා මිසක් ඉන් දන්නෙත් නැ වැරදුනා කියලා.ඔයා කරනවානම් oracle ලගේ course එකක් කරන්න,ICBT,NeT ASSIST,ATC wage thanaka,ijts gihin kelawa ganna nam epaaa
    :rolleyes::eek:ඔය තියෙන්නේ සිංහලෙන්. ආයේ මොන කතා ද :rofl:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මල්ලිලා ඔකට යන්න එපා අමුම අමු බොරුවක් කරන්නේ.මුලදි මෙචර හම්බ කරන්න ප්ලුවන් අක්චර හම්බ කරන්න ප්ලුවන් කියලා.සල්ලි පෙන්නලා කොල්ලගෙ ඔලුව කනවා ඉට පස්සේ කියනවා.ඔරකල් ලගෙ කරල වැඩක් නැ ඉශන්තගෙ චේම්බරේ එක කරන්න කියලා.ඔකේ දෙන සහතිකේට සහතිකේ ප්‍රින්ට් කරපු කොලේ වටිනාකම වත් නැ .කවුරුත් පිලිගන්නේත් නැ.ඔක හොර කොස් එකක් මාත් මුලදි හරකා වගේකරලා 41ක් කෙලව ගත්තා.හතුරෙක් වත් ඔකට අරින්න එපා.ඉශන්තගෙ ලනුවලට අහුවෙලා බ්රෙන් වොශ් උන එවුන් ඉතින් ඕකට ආවඩ වඩ ඉන්නවා මිසක් ඉන් දන්නෙත් නැ වැරදුනා කියලා.ඔයා කරනවානම් oracle ලගේ course එකක් කරන්න,ICBT,NeT ASSIST,ATC wage thanaka,ijts gihin kelawa ganna nam epaaa

    :yes:

    UCSC eke Java Course eka karanna 18500
    Ita passe OCJP eka karanna!!
    Ethakota UCSC certificate eka + professional JAVA OCJP certificate ekai dekak!!