ඔන්න දැන් A/L ඉවර නිසා මමයි මගේ යලුවෙකුඉ software engineering කියලා ඉන්නේ. අපි කරන්න හිතුවේ part time. මචන්ලා අපිට කියනවා ද පාර්ට් ටීමේ කරන්න හොද institute එකක්.
අපි දැනට කරන්න හිතාගෙන ඉන්නේ LBS එකේ.. LBS එක හොදද? නැත්නම් වෙන තැනක් තියෙනවා ද? හැමෝටම පෙන්න බම්පියක් වත් දාන්න..
අපි දැනට කරන්න හිතාගෙන ඉන්නේ LBS එකේ.. LBS එක හොදද? නැත්නම් වෙන තැනක් තියෙනවා ද? හැමෝටම පෙන්න බම්පියක් වත් දාන්න..