සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මමත් මේක කලා $11 විතර එකතු උනාම PIN එක REQUEST කලා. ගෙදරට ඒක ආවා ඊට පස්සේ ඒක දාලා සල්ලි WITHDRAW කලා MONEYBOOKERS වලට. දැන් මාසයක් විතර වෙනවා  MICROWORKERS ACCOUNT එකේ පෙන්නනවා PAID කියලා ඒත් MONEYBOOKERS වලට ඇවිත් නෑ.  MICROWORKERS ලාගේ CUSTOMER SUPPORT අන්තිමයි. මම මේ ගැන අහලා උන්ට MESSAGE එකක් දැම්මා දැන් සති ගානක් තාම උත්තර නෑ. මම අත ඇරලා දැම්මා වැ‍ඩේ. මෙහෙම වෙච්ච තව කවුරැ හරි ඉන්නවද??
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    ජොබ්ස් 500ක් කලාම උන් ගෙවන ගාන වැඩි කරනවා මචන්..
    63611783.jpg

    මොකක්ද බන් මේ ගෙවන ගාන වැඩි කරනවා කියන එකේ තේරුම?0.10 ක් ගෙවන එකට ඊට වඩා ගෙවනවද ජොබ් 500ක් කලාම??
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    මොකක්ද බන් මේ ගෙවන ගාන වැඩි කරනවා කියන එකේ තේරුම?0.10 ක් ගෙවන එකට ඊට වඩා ගෙවනවද ජොබ් 500ක් කලාම??

    matah eka hariyatama danaganna oone..

    double wenne Basic Tasks 500k wunamada?
    naththam total tasks (Basic + Hire me) 500k wunamada?
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මමත් මේක කලා $11 විතර එකතු උනාම PIN එක REQUEST කලා. ගෙදරට ඒක ආවා ඊට පස්සේ ඒක දාලා සල්ලි WITHDRAW කලා MONEYBOOKERS වලට. දැන් මාසයක් විතර වෙනවා  MICROWORKERS ACCOUNT එකේ පෙන්නනවා PAID කියලා ඒත් MONEYBOOKERS වලට ඇවිත් නෑ.  MICROWORKERS ලාගේ CUSTOMER SUPPORT අන්තිමයි. මම මේ ගැන අහලා උන්ට MESSAGE එකක් දැම්මා දැන් සති ගානක් තාම උත්තර නෑ. මම අත ඇරලා දැම්මා වැ‍ඩේ. මෙහෙම වෙච්ච තව කවුරැ හරි ඉන්නවද??

    mama danata payments 5k gattha. Thavama nam mehema une naha. habay m,ama gatthe Alertpay valata
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මචාන්ලා අපිඨ් දුප්පත් මිනිස්සු .පොඩ්ඩ්ක් කියල දියල්ලා Microwork PR1 job කරන හටී.

    Ai machan apith keeyak hari hoyagaththama hena gahanawada