ජොබ්ස් 500ක් කලාම උන් ගෙවන ගාන වැඩි කරනවා මචන්..
![]()
machan mata kiyanawada ee salli kohomada ganne kiyala ? gedarata ewanawada ? kohomada ganne..
gedarata pin eka enawa

මොකක්ද බන් මේ ගෙවන ගාන වැඩි කරනවා කියන එකේ තේරුම?0.10 ක් ගෙවන එකට ඊට වඩා ගෙවනවද ජොබ් 500ක් කලාම??
matah eka hariyatama danaganna oone..
double wenne Basic Tasks 500k wunamada?
naththam total tasks (Basic + Hire me) 500k wunamada?


gedarata pin eka enawa
eka submit karanna owne
habai mama dan PIN eka daala dawas 3k wenawa, eth thama money mage moneybookers ekata awith naha
can someone help me?![]()
මමත් මේක කලා $11 විතර එකතු උනාම PIN එක REQUEST කලා. ගෙදරට ඒක ආවා ඊට පස්සේ ඒක දාලා සල්ලි WITHDRAW කලා MONEYBOOKERS වලට. දැන් මාසයක් විතර වෙනවා MICROWORKERS ACCOUNT එකේ පෙන්නනවා PAID කියලා ඒත් MONEYBOOKERS වලට ඇවිත් නෑ. MICROWORKERS ලාගේ CUSTOMER SUPPORT අන්තිමයි. මම මේ ගැන අහලා උන්ට MESSAGE එකක් දැම්මා දැන් සති ගානක් තාම උත්තර නෑ. මම අත ඇරලා දැම්මා වැඩේ. මෙහෙම වෙච්ච තව කවුරැ හරි ඉන්නවද??
මචාන්ලා අපිඨ් දුප්පත් මිනිස්සු .පොඩ්ඩ්ක් කියල දියල්ලා Microwork PR1 job කරන හටී.
Ai machan apith keeyak hari hoyagaththama hena gahanawada





mama danata payments 5k gattha. Thavama nam mehema une naha. habay m,ama gatthe Alertpay valata
