Meet one and other

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නම - කවිත් සුදාර දේවප්‍රිය
    දැනට ගණිත අංශයෙන් 2013 උ පෙළ කරනවා :nerd::nerd::nerd:
    මීගමුවේ තම ඉන්නේ.:cool:
    පරිගණකය ආශ්‍රයෙන් කරන ඕනෑම වැඩකට උනන්දුයි:)...ප්රෝග්රමින් පැත්තෙන් යම් දුරට ඉගෙනගෙන තියෙනවා...:)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම රොවින්. ඉන්නෙ මොරටුවෙ ටවුමේ. උසස් පෙල වානිජ්‍ය අංශයේ ඉගෙනුම ලබනවා මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ :P
    Graphic Designing, Web Designing, Animation වලට කැමතියි.. :D
    ෆුට්බෝල් මැච් බලන්න, සිංදු අහන්න, කම්පියුටර් එක ඉස්සරහ පිස්සු නටන්න, ටොරන්ට්ස් ඩවුන්ලෝඩ් කරන්න ආසයි :rofl:
     
    • Like
    Reactions: MC New York

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මම රොවින්. ඉන්නෙ මොරටුවෙ ටවුමේ. උසස් පෙල වානිජ්‍ය අංශයේ ඉගෙනුම ලබනවා මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ :P
    Graphic Designing, Web Designing, Animation වලට කැමතියි.. :D
    ෆුට්බෝල් මැච් බලන්න, සිංදු අහන්න, කම්පියුටර් එක ඉස්සරහ පිස්සු නටන්න, ටොරන්ට්ස් ඩවුන්ලෝඩ් කරන්න ආසයි :rofl:

    නිව්සීලන්ඩ් වැස්සිගේ පංතියේ!!!
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    නම - කවිත් සුදාර දේවප්‍රිය
    දැනට ගණිත අංශයෙන් 2013 උ පෙළ කරනවා :nerd::nerd::nerd:
    මීගමුවේ තම ඉන්නේ.:cool:
    පරිගණකය ආශ්‍රයෙන් කරන ඕනෑම වැඩකට උනන්දුයි:)...ප්රෝග්රමින් පැත්තෙන් යම් දුරට ඉගෙනගෙන තියෙනවා...:)

    එළ එළ
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :eek: මම unknown-me.
    :) graphic design,animation, වලට උනන්දුයි...
    :sorry: එකක්වත් තාම හරියට බැහැ...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මගුලක් කියනවා :rofl:
    උඹ දන්නවනේ ඉතින් මම ඉස්කෝලේ සාන්ත දාන්ත විදියට ඉන්නවා කියලා...

    :eek: මම unknown-me.
    :) graphic design,animation, වලට උනන්දුයි...
    :sorry: එකක්වත් තාම හරියට බැහැ...
    :D
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    මම ආදරය කරන්නා.....
    අදරය පිලිබද එක්ස්පර්ට්
    තරාතිරම් කුලමල නැත.. ඔනෙම කෙනෙකුට අදරය කරන්නට කැමැත්තෙමි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මම ආදරය කරන්නා.....
    අදරය පිලිබද එක්ස්පර්ට්
    තරාතිරම් කුලමල නැත.. ඔනෙම කෙනෙකුට අදරය කරන්නට කැමැත්තෙමි

    ගැහැණුද?පිරිමිද?
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මම ආදරය කරන්නා.....
    අදරය පිලිබද එක්ස්පර්ට්
    තරාතිරම් කුලමල නැත.. ඔනෙම කෙනෙකුට අදරය කරන්නට කැමැත්තෙමි
    :eek: