ඔය ලෙඩේ හොද කරන්නේ නෑ අපි
තවටිකක් වැඩි කරනවා මිසක්
අනිවා!!!!!
ඔය ලෙඩේ හොද කරන්නේ නෑ අපි
තවටිකක් වැඩි කරනවා මිසක්
හොදවෙලාවට මම නීඩ් ෆෝ ස්පීඩ් ගහල තියෙන්නේමෙන්න මේක වරකට දෙවරක් පදවන්න...මේ විදියටම ...හැබැයි ප්රධාන මාර්ගෙය් නෙමෙයි.....පිට්ටනියක වගේ...හරිනේ....![]()
ඒක නෙමෙයි මේක මොස්ට් වොන්ටඩ් වගේ ගේමක් තියෙන්නේහොදවෙලාවට මම නීඩ් ෆෝ ස්පීඩ් ගහල තියෙන්නේ![]()


කන්න යන්න ඇති....මොකෝ ලෙඩ්ඩු එක අඩු වුනේ![]()
පාරේ ගියොත් මෙයා මිනිස්සු මරයි නේ![]()
ඒක තමයි කිව්වේ...හිස් පිට්ටනියක කියලා.......
බලමු බලමු බෙහෙත් ගොඩේ මොකක් හරි බෙහෙතක් ඇති ඔයාටඅපිට ඉතින් හරියන්නෙ සිංහල බේත් නේ... වතිල වෙදා තමා ඉතින්...![]()

මමත් එහෙනම් කන්න යනවා
කන්න යන්න ඇති....
මමත් මේ කන ගමන්......
බලමු බලමු බෙහෙත් ගොඩේ මොකක් හරි බෙහෙතක් ඇති ඔයාට
මමත් එහෙනම් කන්න යනවා


මේ ලෙඩ්ඩු බලලා මටත් දැං....ඔලුව නෑ වගේ.......![]()
පිස්සු දොස්තර...........සහ ලෙඩ්ඩුනේ........මං ෂෝර්ට් ලීව් යනෝ.........![]()
![]()
වෙනතැනකින් හිසකුඩච්චියක් දාන්...හවසට එනෝ..................![]()
පරිස්සමින් ඉන්න එතකන්...........![]()
මේ ලෙඩ්ඩු බලලා මටත් දැං....ඔලුව නෑ වගේ.......![]()
පිස්සු දොස්තර...........සහ ලෙඩ්ඩුනේ............![]()
මං ෂෝර්ට් ලීව් යනෝ.........![]()
වෙනතැනකින් හිසකුඩිච්චියක් දාන්...හවසට එනෝ..................![]()
පරිස්සමින් ඉන්න එතකන්...........![]()
යං යං මාත් එන්නම්![]()



බායි සුදු නර්ස් මමත් යනවා දැන්මේ ලෙඩ්ඩු බලලා මටත් දැං....ඔලුව නෑ වගේ.......![]()
පිස්සු දොස්තර...........සහ ලෙඩ්ඩුනේ............![]()
මං ෂෝර්ට් ලීව් යනෝ.........![]()
වෙනතැනකින් හිසකුඩිච්චියක් දාන්...හවසට එනෝ..................![]()
පරිස්සමින් ඉන්න එතකන්...........![]()

