Official eBay Q & A Thread (also paypal)

eSupun

Member
Jan 13, 2008
203
2
0
Inside my Quad Core Xeon server
ow, ehema tamai.

mokadda wade mattu wneawa kiyanne?
ee widiyata HNB card 1ta withdraw karana aya kochchara innawada EK 1e.

habai uba HNB 1ta call karala paypal withdraw gana ahanna nam epa.

paypal 1 suspend wenne naa, limit wenawa,.
eeka gana elakiri 1e oona taram threads tiyenawa. hoyala balanna.

Hari macho mama dannawa wenne 'Limit' wena eka kiyala. :D Mata eka parak oka wela thiyenawa. Anthimata ithin suspend wens seen ekama thama une. Salli ganna bari una.

Kohoma unath withdraw karana wade goda giyoth nam ela. Mata sahena uwamanawak une. Thx machanla....
 
E kiyanne mama acc eka hadala eken hambawena VISA debit card eka mage PayPal acc ekata link karanna kiyana ekada? Wade mattu wela PayPal acc eka suspend karanne ehema nathi wei neda?
Danne nathi kamata ahanne macho... Tharahaganna ehema epa.

ow, ehema tamai.

mokadda wade mattu wneawa kiyanne?
ee widiyata HNB card 1ta withdraw karana aya kochchara innawada EK 1e.

habai uba HNB 1ta call karala paypal withdraw gana ahanna nam epa.

paypal 1 suspend wenne naa, limit wenawa,.
eeka gana elakiri 1e oona taram threads tiyenawa. hoyala balanna.

Hari macho mama dannawa wenne 'Limit' wena eka kiyala. :D Mata eka parak oka wela thiyenawa. Anthimata ithin suspend wens seen ekama thama une. Salli ganna bari una.

Kohoma unath withdraw karana wade goda giyoth nam ela. Mata sahena uwamanawak une. Thx machanla....
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
Machan eka digata transaction wenakota (deposits and withdrawals) paypal account eka limit wenna puluwanda ?
අසාමාන්‍ය දෙයක් සිදු නොව්නොත් එහෙම ලිමිට් වෙන්න නම් හේතුවක් නෑ බන් :no: ටික ටික withdraw කරනවට වඩා ටිකක් එකතු උනාම withdraw කරන එක හොදය් නේ;)
 
  • Like
Reactions: mldarshana

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අසාමාන්‍ය දෙයක් සිදු නොව්නොත් එහෙම ලිමිට් වෙන්න නම් හේතුවක් නෑ බන් :no: ටික ටික withdraw කරනවට වඩා ටිකක් එකතු උනාම withdraw කරන එක හොදය් නේ;)

    Thanks
    11.gif
     
    • Like
    Reactions: maduranga_it

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන කව්රු හරි ඉන්නවද පේපෑල් ඩෙබිට් කාඩ් එකක් තියෙන ? US වෙරිෆයිඩ් එකවුන්ට් එකක් එක්ක ඩෙබිට් කාඩ් දෙන සෙලර්ල ඉන්නවද :nerd:
     
    මෙතන කව්රු හරි ඉන්නවද පේපෑල් ඩෙබිට් කාඩ් එකක් තියෙන ? US වෙරිෆයිඩ් එකවුන්ට් එකක් එක්ක ඩෙබිට් කාඩ් දෙන සෙලර්ල ඉන්නවද :nerd:
    seller ල නම් ඕන නෑ නේ බන් verified US pp acc: එකක් තියේ නම් apply කරන්න පුළුවන් නේ ;)
    https://www.paypal.com/us/cgi-bin/webscr?cmd=_dc-intro
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    seller ල නම් ඕන නෑ නේ බන් verified US pp acc: එකක් තියේ නම් apply කරන්න පුළුවන් නේ ;)
    https://www.paypal.com/us/cgi-bin/webscr?cmd=_dc-intro

    ඉතින් බන් මැලේසියන් ඒවට දෙන්නෙ නෑ නෙ ... අනික මට කොයින්ද US ඇඩ්‍රස් .... ලංකාවෙත් ඇඩ්‍රස් නැති කොට :baffled:
     
    :):)

    ඉතින් බන් මැලේසියන් ඒවට දෙන්නෙ නෑ නෙ ... අනික මට කොයින්ද US ඇඩ්‍රස් .... ලංකාවෙත් ඇඩ්‍රස් නැති කොට :baffled:
    ඔව් US acc: වලට only, ඉතින් US acc: එකක් හෙම හදල VBA link කරලා ගනින්කෝ හදිසි වැඩක් නම් ;)
     
    Sira wadak Machan !!
    11.gif
    11.gif
    ;)

    දන්නෙ නෑ බන් ඒකයි කරල දෙන එකෙක් හොයන්නෙ ... :)
    සාමාන්‍ය විදියට US select කරලා pp acc: හදන්න;)
    ඒක verify කරන්න කොමත් VBA ඉල්ලනවා :nerd:
    මේකෙන් එකක් ගන්න පුළුවන් ;)
    http://www.vcc-shops.com/