ඒකනේ කියන්නේ පුත්තර්ර්....
ඕවා කවුද ගනන් ගන්නෙ ඉතිං...![]()
ඔයා ගියේ ඇයි...........විහිලු තේරෙන්නෙ නෑ වගේනෙ එතකොට....
හරි හරි ..ඩෝන්ට් වොරි.....දැං එන්නකෝ ඉතිං ගැන්සි පැත්තෙත් ඇවිත් යන්න ඕකේ..![]()
![]()
කීපදෙනෙක්ම කීවා ආයි එන්න කියල...
සලකල බලන්න ඔනි...apith ennada ?
හැබැයි ලෙඩක් නැත්නම් ලෙඩක් දාගෙන හරි එන්න..
පුතා;10886227 said:කීපදෙනෙක්ම කීවා ආයි එන්න කියල...
සලකල බලන්න ඔනි...
මෙයාගෙ ගනන්...ගැන්සියෙ කමට සලක්න්නෙ ඔහොමද ආහ්..
එන්න එන්න.....හැබැයි ලෙඩක් නැත්නම් ලෙඩක් දාගෙන හරි එන්න..
මෙයාගෙ ගනන්...ගැන්සියෙ කමට සලක්න්නෙ ඔහොමද ආහ්..
![]()
හරි හරි..
කේන්ති ගන්න එපා...
එන්නම් එන්නම්....
කේන්ති ගන්න හොද නෑ... එතකොට ඉක්මනට වයසට යනවලු..
ආ තව වයසට යන්න දෙයක් නෑ නෙ දැනටමත් දාදී නෙ...පුතා;10886314 said:හරි හරි..
කේන්ති ගන්න එපා...
එන්නම් එන්නම්....
කේන්ති ගන්න හොද නෑ... එතකොට ඉක්මනට වයසට යනවලු..
ආ තව වයසට යන්න දෙයක් නෑ නෙ දැනටමත් දාදී නෙ...

අන්න එහෙම....යි ඉන්න ඕනි.........![]()
මුණුපුරෝ වුණාම වැඩිහිටියො කියන දේවල් අහන්න ඕනි..![]()
මම ගෙදර ඉන්නකොට කරන්නෙ නැත්තෙම ඒක තමයි...බරපතල මානසික ලෙඩෙක්!!
කවුද මේ..........දොර ලග නැවතුනේ....ලෙඩෙක්ද ඔයා...?![]()
අඩෝව්!!!!!!!!ඔවු..ඔයා ගැන පිස්සු වැටිලා ඉන්නේ.....
![]()
සිහිය නැතිවෙන්න බෙහෙතක් බීලා කාටහරි කියපන් පිහියෙන් අනින්න කියලාපුතා;10885918 said:වේදනා රහිතව මැරෙන්න බේතක් හොයල දෙන්න බැරිද කාටවත්?
අනේ අනේ.....මම මෙහේ බයේ හිටියේ මිසි එන්නේ නැතිවෙයි කියලා....novel එකක් බලනවා ඩොක්ටර්ර්ර්ර්ර්ර්.................![]()




වරෙන් වරෙන්...apith ennada ?
ඇයි උඹ ලොකු මිනිහද?පුතා;10886227 said:කීපදෙනෙක්ම කීවා ආයි එන්න කියල...
සලකල බලන්න ඔනි...
මේකෙ එහෙම එවුන් නෑ..වතිලයාව හොයාගෙන පල.....goda waddu Nadda?
පුතා;10886517 said:මම ගෙදර ඉන්නකොට කරන්නෙ නැත්තෙම ඒක තමයි...

එළ එළ.....ඒ නිසාම මම මිසීව ගෙදර යැව්වා!!අද රෑ නයිට් වැඩ මම මේකේ


තියනවා!!...බෙහෙත්!!kanne mukuth nadda![]()


ලොක්ක බෙහෙතක් එහෙම ඕනදkanne mukuth nadda![]()

එනකොට බෝතලයක් වත් ගෙනාවේ නැද්ද
එළ එළ.....ඒ නිසාම මම මිසීව ගෙදර යැව්වා!!
තියනවා!!...බෙහෙත්!!

Mata SaneepaanaaadoOoo!!![]()
![]()
එළ එළ.....ඒ නිසාම මම මිසීව ගෙදර යැව්වා!!
තියනවා!!...බෙහෙත්!!

ලොක්ක බෙහෙතක් එහෙම ඕනද
කන්න නම් නෑ සිතල යන්නත් එක්ක
දෙන්නද දුමක්![]()
බෑග් එහෙක දාලද 


බුරු යකාදුම් දෙන්නෙ කොහොමද මචංබෑග් එහෙක දාලද
![]()


