Elakiri ඩිස්පෙන්සරිය

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර

:frown: ඒකනේ කියන්නේ පුත්තර්ර්....
sFun_pop.gif
ඕවා කවුද ගනන් ගන්නෙ ඉතිං...
ඔයා ගියේ ඇයි...........
:dull:විහිලු තේරෙන්නෙ නෑ වගේනෙ එතකොට....

හරි හරි ..ඩෝන්ට් වොරි.....
sHa_friends.gif
දැං එන්නකෝ ඉතිං ගැන්සි පැත්තෙත් ඇවිත් යන්න ඕකේ..
:yes::):)

:yes:කීපදෙනෙක්ම කීවා ආයි එන්න කියල...
:Pසලකල බලන්න ඔනි...
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
apith ennada ?

එන්න එන්න.....:rolleyes: හැබැයි ලෙඩක් නැත්නම් ලෙඩක් දාගෙන හරි එන්න..:P


පුතා;10886227 said:
:yes:කීපදෙනෙක්ම කීවා ආයි එන්න කියල...
:Pසලකල බලන්න ඔනි...

:angry: මෙයාගෙ ගනන්...ගැන්සියෙ කමට සලක්න්නෙ ඔහොමද ආහ්..:frown:
 

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර

එන්න එන්න.....:rolleyes: හැබැයි ලෙඩක් නැත්නම් ලෙඩක් දාගෙන හරි එන්න..:P




:angry: මෙයාගෙ ගනන්...ගැන්සියෙ කමට සලක්න්නෙ ඔහොමද ආහ්..:frown:

:rofl:හරි හරි..
:Dකේන්ති ගන්න එපා...
;)එන්නම් එන්නම්....
:baffled:කේන්ති ගන්න හොද නෑ... එතකොට ඉක්මනට වයසට යනවලු..
:lol:ආ තව වයසට යන්න දෙයක් නෑ නෙ දැනටමත් දාදී නෙ...
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පුතා;10886314 said:
:rofl:හරි හරි..
:Dකේන්ති ගන්න එපා...
;)එන්නම් එන්නම්....
:baffled:කේන්ති ගන්න හොද නෑ... එතකොට ඉක්මනට වයසට යනවලු..
:lol:ආ තව වයසට යන්න දෙයක් නෑ නෙ දැනටමත් දාදී නෙ...


අන්න එහෙම....
xprssif.gif
යි ඉන්න ඕනි.........
මුණුපුරෝ වුණාම වැඩිහිටියො කියන දේවල් අහන්න ඕනි..
:P
 

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර

අන්න එහෙම....
xprssif.gif
යි ඉන්න ඕනි.........
මුණුපුරෝ වුණාම වැඩිහිටියො කියන දේවල් අහන්න ඕනි..
:P

:Pමම ගෙදර ඉන්නකොට කරන්නෙ නැත්තෙම ඒක තමයි...
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    කවුද මේ..........දොර ලග නැවතුනේ....
    lunette.gif
    ලෙඩෙක්ද ඔයා...?
    බරපතල මානසික ලෙඩෙක්!!
    :dull: ඔවු..ඔයා ගැන පිස්සු වැටිලා ඉන්නේ.....:love::love:
    අඩෝව්!!!!!!!!
    පුතා;10885918 said:
    වේදනා රහිතව මැරෙන්න බේතක් හොයල දෙන්න බැරිද කාටවත්?
    සිහිය නැතිවෙන්න බෙහෙතක් බීලා කාටහරි කියපන් පිහියෙන් අනින්න කියලා
    sCh_reader.gif
    novel එකක් බලනවා ඩොක්ටර්ර්ර්ර්ර්ර්.................
    අනේ අනේ.....මම මෙහේ බයේ හිටියේ මිසි එන්නේ නැතිවෙයි කියලා....:D:D :love::love: :cool::cool:
    apith ennada ?
    වරෙන් වරෙන්...
    පුතා;10886227 said:
    :yes:කීපදෙනෙක්ම කීවා ආයි එන්න කියල...
    :Pසලකල බලන්න ඔනි...
    ඇයි උඹ ලොකු මිනිහද?
    එනව නම් වර...
    නැත්නම් හිටු...
    goda waddu Nadda?
    මේකෙ එහෙම එවුන් නෑ..වතිලයාව හොයාගෙන පල.....
    පුතා;10886517 said:
    :Pමම ගෙදර ඉන්නකොට කරන්නෙ නැත්තෙම ඒක තමයි...

    නෑ කියලා කෑ ගහලා කියන්න එපා බං....:P