Τopology;10881614 said:බොහෝම හොද පරිවර්තනයක් මහන්සිවෙලා බෙදාගත්තට ස්තූතියි !අළුත් එකවුන්ට් එකට රෙප් එකතු කළාට කමක් නෑ. මේ පාර නම් ටිකක් සංවිධානාත්මකව වැඩේ පටං අරගෙන නේ. විසිටර් මැසේජස් පවා වහලා
මොනවා උනත් පරිවර්තන ටිකක් එහෙම කරලා රෙප් ටිකක් එකතු කරගෙන තැනක් හදාගෙන ආයි පරණ පුරුදු වැඩේටනම් බහින්න හිතන්න එපා.
ඔයාගෙ රෙප්වත් චැට් ත්‍රෙඩ් අස්සෙ බලෙන් රිංගගෙන යාළුවො හදාගන්න හදන එකටවත් කට්ටිය අහුවෙයි කියලානම් හිතන්න එපා
කීපදෙනෙක් නම් ඉන්නවා තමා කෙල්ලෙක් හායි කිව්වම අම්මා අප්පා අමතක වෙන ජාතියේ.
ඒත් බහුතරය එහෙම නෑ. ඔයාට කියලා ඉමේජ් එකක් හදවගෙන කතා බහ කරලා හිටියට ඔයා පරණ වැඩේට බැස්සොත් ඒ අය කට වහන් ඉදීවි කියලා හිතනවානම් ලොකු වැරැද්දක් වෙයි
ඉතින් සුභ දවසක් වේවා ඔයාට ! ආයිත් කියන්නේ රෙප් එකතු කරගත්තා කියලා ලොකු නෑ. ඕනෙම නම් මං ගියාම පොඩි පණ්ඩිත ටෝකක් දැම්මට එහෙමත් අවුලක් නෑ
![]()
ජයවේවා !
![]()
![]()
![]()
![]()
![]()
![]()



nice like thanks for sharing it.good post!
BTW Do you know about vampire community , the people who believe that they really are vampires...I found a website which belongs to these people..they are all over the world. interesting...
http://vampirewebsite.net/
please don't abuse the site
Τopology;10881614 said:බොහෝම හොද පරිවර්තනයක් මහන්සිවෙලා බෙදාගත්තට ස්තූතියි !අළුත් එකවුන්ට් එකට රෙප් එකතු කළාට කමක් නෑ. මේ පාර නම් ටිකක් සංවිධානාත්මකව වැඩේ පටං අරගෙන නේ. විසිටර් මැසේජස් පවා වහලා
මොනවා උනත් පරිවර්තන ටිකක් එහෙම කරලා රෙප් ටිකක් එකතු කරගෙන තැනක් හදාගෙන ආයි පරණ පුරුදු වැඩේටනම් බහින්න හිතන්න එපා.
ඔයාගෙ රෙප්වත් චැට් ත්‍රෙඩ් අස්සෙ බලෙන් රිංගගෙන යාළුවො හදාගන්න හදන එකටවත් කට්ටිය අහුවෙයි කියලානම් හිතන්න එපා
කීපදෙනෙක් නම් ඉන්නවා තමා කෙල්ලෙක් හායි කිව්වම අම්මා අප්පා අමතක වෙන ජාතියේ.
ඒත් බහුතරය එහෙම නෑ. ඔයාට කියලා ඉමේජ් එකක් හදවගෙන කතා බහ කරලා හිටියට ඔයා පරණ වැඩේට බැස්සොත් ඒ අය කට වහන් ඉදීවි කියලා හිතනවානම් ලොකු වැරැද්දක් වෙයි
ඉතින් සුභ දවසක් වේවා ඔයාට ! ආයිත් කියන්නේ රෙප් එකතු කරගත්තා කියලා ලොකු නෑ. ඕනෙම නම් මං ගියාම පොඩි පණ්ඩිත ටෝකක් දැම්මට එහෙමත් අවුලක් නෑ
![]()
ජයවේවා !
![]()
![]()
![]()
![]()
![]()
![]()







![]()
මේක තරමක් දුරට අප්‍රිය ජනක මාතෘකාවක් වෙන්න පුලුවන් නමුත් ලෝකයේ අදටත් පවතින දෙයක් කියලා කියන්න පුලුවන් දැන් මම කියන්න යන්නේ මිනි මස් ගැනයි. බෞද්ධ (කට්ටිය තරහා වෙන්න එපා) ජාතක කථා වල තියෙන විදියට ඉස්සර පවා මිනිමස් කන රාක්ෂයන් ඉදලා තියෙනවා. එය එතනින් පරිබාහිරව බැලුවොත් ක්‍රිස්තු පුර්ව යුගයේ ඉදලා දක්වා තවම පවතින දෙයක්.
ජර්මනියේ 2007 දී වාර්තාවෙන විදියට Armin Meiwes නම් පුද්ගලයා මිනි මස් කාලා ජිවිතාන්තය දක්වා හිර ගෙදරට නියම වුන කෙනෙක්. චෝදනා අතර මිනිසෙකු මැරීම, 20kg ප්‍රමාණයක මස් ආහාරයට ගැනීම දක්වන්න පුලුවන්. එයා කියන්නේ මිනි මස් නම් ඌරු මස් රසලු ඒ වගේම තදලු 2001 ඉදලා මරපු කාලේ ඉදලම දිගටම අර මරපු කෙනාගේ මස් කාලා තියෙනවා.ජර්මනියේ ඉදපු Computer Engineer කෙනෙක් මෙයාගේ පණිවිඩයකට පිළිතුරු දිලා තියෙනවා ඒ හරහා තමයි මේක පටන් ගන්නේ.
එයාගේ ආශාව වෙලා තියෙන්නේ වෙන කෙනෙකුට තමන්ගේ මස් කන්න දීම Chat Room ඒකේ පණිවිඩයේ Title එක තමයි "men for slaughter" මේක විශ්වාස කරන්න අමාරුවෙන්න පුලුවන් නමුත් මේ ලොකේ විවිධාකාරයේ මානසික ආබාධ වලින් පෙළෙන මිනිසුන් ඉන්නවා ඒ අයගේ ආශාවන් විවිධාකාර වෙන්න පුලුවන්.නමුත් සංඛ්‍යාත්මක වශයෙන් පිරිමින් මානසික ආබාධ වලින් පෙළිමේ සම්භාවිතාව වැඩියි ගෑහැණුන්ට වඩා.
2002 දී මේක ලෝකයේ හැම තැනම ජනප්‍රිය වෙලා තිබෙනවා. මෙයත් එක්ක Interview එකකදි සදහන් වෙලා තියෙන්නේ එයා මස් හදලා තියෙන්නේ සාමාන්‍ය විදියටම තමයි ඒ වගේම මෙයා කියනවා මෙයාට කිසිම ලෙඩක් නෑ කියලත් Interview එක කරපු කෙනා හෙවත් Günter Stampf මේ සම්බන්දයෙන් පොතක් ලියලා තියෙන කෙනෙක් ඒ සදහා ජර්මනියේ හිරගෙදර හිටපු 30 දෙන්ක් හවුල් කරගෙන තිබෙනවා කියලා සදහන්.එහි අදහස තමයි 30 දෙනෙක් මිනි මස් කාලා හිරේ ගිය අය කියලා.
ඒයාට අනුව එයාගේ ආශාවක් තිබිලා තියෙනවා කාව හරි මාරාගෙන කන්න ඒ සදහා එයාට සහොදරයෙකුත් හවුල් කාරයෙක් විදියට හිටියා නම් හොදයි කියලා කියන්නේ නමුත් ඇත්තටම එහෙම ඉදලා නැති නිසා Internet එක මේ සදහා යොදාගෙන තිබෙනවා එහිදි ඔහුට පිරිමින් 400 පමණ දෙනා හම්බුවෙලා තිබෙනවා මේ මිනි මස් කෑමේ ආශාවෙන් පෙලෙන. මෙයා කාපු Computer Engineer ගේ ආශාව වෙලා තියෙන්නේ කාව හරි ලව්වා කවා ගන්න එකයි ඒ අනුව තමයි එයාව මරලා ඒ මස් Meiwes විසින් කාලා තියෙන්නේ. එයාගේ තවත් ප්‍රකාශයකට අනුව මුලින්ම මිනි මස් කන කොට ඒක අමුතුයි කියලා දැනෙනවලු නමුත් අවුරුදු 30 ක් ආශාවෙන් හිටපු නිසා මේක එතරම් ගැටලුවක් නෑ කියලයි ඒ කියන්නේ.
මේ සදහා පොඩි කාලේ Meiwes අම්මා කියලා දීපූ සුරංගනා කථාවක් පසුබිම් වෙලා තියෙනවා කියන එක හොදටම පැහැදිලි වෙන්නේ මෙයා තවදුරටත් කියන ඒවා ඇහුවම. පොඩ් කාලේ එයාගේ අම්මා කියලා දිලා තියෙනවලු Hansel and Gretel කථාව ඒ කථාවට අනුව ඔයගොල්ලන්ට මතක ඇති. ළමුන් දෙන්නෙක් Witch (බටකොළ ආච්චි :රොෆ්ල්: ) මායාකාරියෙක්ගේ ගෙදරට යනවා එතනදි හිරවෙන දෙදෙනා වටා යන කථාවක් තමයි මේක මේකේදි පිරිමි ළමයව කන එක මෙයාගේ ආශාවක් වුනා කියලා තමයි කියන්නේ. එතනින් පටන් ගත්ත ආශාව දිගටම අවුරුදු 30 තිබිලා තියෙනවා 2001 එකේදි ඇත්තටම කෙනෙක්ව කන කම්.
ජර්මනියේ ඉන්න අයට කියන්න තියෙන්නේ එහේ දැනට 10,000 අධික ප්‍රමාණයකට මේ ආශාව තියෙනවා කියලා ඒක අන් අයකු ලවා කවා ගැනීම හෝ අන් අයගේ මස් කෑම කියන්න පුලුවන්.
මේ සම්බන්දයෙන් ඇමරිකාවේ සංවිදානයක්ද පවතින අතර
http://cannibalclub.org/
මේකෙන් ඒක බලාගන්න පුලුවන්
අන්තිමට මට කියන්න තියෙන්නේ තමන්ගේ ආශාවන්ට වහල් වෙන්න එපා බුද්ධියෙන් හිතන්න.ඒ වගේම පොඩි කාලේ ළමයින්ව අනවශ්‍ය දේවල් වලින් ඈත් කරලා තියන්න.
අන්තර්ජාලය ඇසුරිනි By Mesozoic.
ehenam kaata hari gay feelings thiyenawa nam ... eya ea ashawata ida nodima kala hakkakda?... mata eka thread ekakdi ekkenek kiwwa api gay feelings thiyena ayage ashawan thiyena ayata ida diya yuthui kiyala...
sorry for off topic...i need a your opinion (because you are a free thinker).. and others..what do you think
I am not sure about gay people cause I am a gal. so you better ask from
a dude if you really want to know how they feel. but honestly I believe
if it doesn't bother anyone else it should be allowed.

Gay doesn't considerably mean AS in male homo sexuality.
so how do you feel about Lesbians then? If I may ask hence you are a GAL.
![]()
Actually gay means the masculine side of
homosexuality. anyway that's not my concern
I don't care about lesbians if they are okay with that. just let them do
whatever they want but still under law.